චීනා රනිල්ට කෝටි 1200ක් නිකන් දෙයි

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    කොහොමත් හමුදා සෙබළු එන්නෙ නෑ බන්. උනුත් දන්නවනෙ මූ කවුද කියල.:rofl::P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    ගිය ගමන් රනිල්ට කෝටි 1000ක පරිත්‍යාගයක්

    Cfb6D6iUYAAaEoa.jpg


    ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයෙන් චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය සංකේතවත් කිරමින් චීන යුවාන් මිලියන 500ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1118.39 ක්) පිරි නමන බව චීන සමූහාණ්ඩුවේ අගමැති ලී කොං චාං පැවසීය.

    චීන අගමැතිවරයා එලෙස පැවසුවේ ශ්‍රී ලංකා අගමැති ප්‍රමුඛ දූත පිරිස සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

    ශ්‍රී ලංකාවේ ආයෝජන, කර්මාන්ත කලාප සහ කාර්මීකරණ ව්‍යාපෘති සඳහා චීනයේ පූර්ණ සහාය ලබා දෙන බව ද එරට අගමැති කීවේය.


    - http://www.lankadeepa.lk/index.php/top_story/403765