චීනා හපනා Tesla පරාදයි වගේ කිලෝමීටර් 930 යනව 🤠

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    EV WALA AWULA battery eka recycling seen eka bn. eka loku process ekak. officially e responsibility eka ganna kawuruwath kemathi na
    Li ion battery walin wena pollution eka patta wedi fuel seen ekata wada.
    mother company eken dena rules and regulations walata anuwa e process eka karanna dealers la kemethi na

    Nissan Lanka Leaf eka maga eriye e wage
    ඔව් ඒක හරි Leaf එක ලංකාවට Nissan Agent ගෙන්නුවේ නැහැ
    ලංකාවෙම ඇතුළේ කම්පැනි එකක් EV හදනවා නම් මේ ප්‍රශ්නය විසඳෙනවා නේද මචං
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,451
    113
    loke me tiiyenawata wada sehena diyunuth
    eth pelak innovations loketa enne na pelak dewal nisa
    ඔව් ඇලුමිනියම් එයා බැටරිය මාර එෆිෂන්ට් උනාට ඉන්ඩස්ට්‍රියල් විදියට සාර්ථක කර ගන්න බැරි ප්‍රායෝගික හේතු ගොඩක් හින්දා තමයි භාවිතය අඩු. මෙ ලගදි රිසර්ච් පේපර් කීපයකම දැක්කා ඇලුමිනියම් හායනය වෙනවට විසදුම් හොයාගත්තා කියල. ඒ වගේම රිදී මේකට ගන්න නිසා පොඩි අවුලක් තියෙනවා. බලමු ලගකදීම ඇලුමිනියම් බැටරි ඒවි කියල හිතෙනවා.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,670
    3,386
    113
    Dan godak ratawala ev duwanne...normally 250~350km athara yanawa kiyala kiyanne...

    2030 wenakota da koheda loken godak ev karanna inne...balamu itin...

    Mama dekka lankawe Hyundai agent podi mpv akak genna hadala tibba..corona nisai epara apu crisis ekai nisa newathune danna widiyata
    Name :Hyundai kona
     

    DilanOfficial

    Member
    Jun 15, 2022
    11
    15
    3
    එක charge එකකින් 930KM යන්න පුළුවන් මේ Chinese EV එකට .

    Mercedes is also in the game bro. Check this out:
    Mercedes-Benz has unveiled its long-range 'Vision EQXX' concept car that travelled over 1,000 KMs on a fully charged battery - longest-ever distance covered by an EV on a single charge to date.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    Wahanayak gahana eka katawak newei mitto untat , Mass Production yana ekai , Awl puluwan trn adu ktganna ekai wenda oni

    Owage Software gana Trust ekak kohoma tiyannada?
     
    • Like
    Reactions: magix

    era_dul

    Member
    Nov 28, 2020
    14
    7
    3
    එක charge එකකින් 930KM යන්න පුළුවන් මේ Chinese EV එකට .

    View attachment 175375

    https://www.nio.com/es7

    Chinese කොම්පැණි එකක් හරි ලංකාවට ගෙනැල්ල මේවගේ Range එකක් තියෙන EV ගැහුවොත් මේ වෙලාවේ වාහන ප්‍රශ්නයට නම් ලොකු විසදුමක් එක් ❤️❤️
    benz eken gahala thibba neda ekak kalekata kalin. un 1000km test karana video ekak youtube thibba.
     
    • Like
    Reactions: magix

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    900 යන්න පුළුවන් එකක් අරන් 400-500 යනවනං බැටරි ලයිෆ් එක වැඩි. උපරිම යුස් වෙන්නේ නැති නිසා

    අරක්කු බෝතලේ වගේ එකදිගට බෝතලේම ගහන්න ඕනෙ කියල නෑනෙ, 1000km වෙන වෙන දවස්වල යන්න පුලුවන්.
     
    • Like
    Reactions: magix

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    චීන්නු පයියක් කරයි,,, කොහෙන් අර එව්වර්ගැන්ඩ් එකෙ වගෙ තමයි ඔකත,,,
     
    • Like
    Reactions: magix

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    වහින කොට තමා කේස් එක තෙමෙන්න වෙන්නේ
    H86b8572b62b74b7e80f5f3d9c0eb0532A.jpg_640x640Q90.jpg_.webp
     
    • Sad
    Reactions: magix

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එක charge එකකින් 930KM යන්න පුළුවන් මේ Chinese EV එකට .

    View attachment 175375

    https://www.nio.com/es7

    Chinese කොම්පැණි එකක් හරි ලංකාවට ගෙනැල්ල මේවගේ Range එකක් තියෙන EV ගැහුවොත් මේ වෙලාවේ වාහන ප්‍රශ්නයට නම් ලොකු විසදුමක් එක් ❤️❤️
    ඒකෙත් 10% ඉල්ලයි අර වේ&ගෙ පුතා
     
    • Wow
    Reactions: magix