චීනේ_විදුලිය ගන්න හැටි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    චීනේ_විදුලිය ගන්න හැටි

    H5FEHCu.jpg

    මේ ගන්න කරන්ට් ඵක චීනේ විතරක් නෙමෙයි චීනෙට ලග රටවල් වලටත් දෙනවා.HONG KONG වලට 100% ක්ම කරන්ට් ඵක දෙන්නෙ චීනයෙන්.සුද්ද HONG KONG චීනෙට බාර දෙන්නත් ප්‍රභල හේතුවක් උනා ඒක..:D.

    xvictoria-peak-at-night.jpg.pagespeed.ic.vk8hpmo_O8.jpg

    Jvp කාලකන්නි දන්නෙ හදන ඵකත් කොහොම හරි නවත්තන්න විතරයි..

    Uje5DR5.jpg

    aAgWYJK.jpg

    මේ JVP කාරයොන්ට බැන්න ඵකට හිත රිදිලා කටිං බතල හිටවන කැපුවත් කොල UNP පොරක් දීපු උත්තරේ.UNP ඵකෙන් අපිට යුරෝප් වල වගේ clean energy ළගදීම දෙයි ඵහෙනම් නේද....:baffled::rofl:

    machan dan lokema clean energy walata yana kale,gal aguru kiyanne danata awrudu 70wakata withara kalin pawichi karapu bala shakthiyak widuliya upadawanna, godk europe n gdp capita apita wada adu ratawaluth clean energy walata yanawa..ubala wage baiyo gal aguru ona kiyanawa :rofl:

    :lol::lol:
     
    • Like
    Reactions: DangerMan119

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ලෝකෙ මොනවා කළත් අතේ තියෙන ගානට එපැයි වැඩ කරන්න, ඉතිං ලාබම ක්‍රමේ තමයි හොඳම ක්‍රමේ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ලෝකෙ මොනවා කළත් අතේ තියෙන ගානට එපැයි වැඩ කරන්න, ඉතිං ලාබම ක්‍රමේ තමයි හොඳම ක්‍රමේ

    අනිවාර්යෙන්..:yes:පොර ටෝක්ස් දෙන්න කාටත් පුළුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Clean energy apita ona.ethakan kaluware imu.:lol:

    ඕකුංට ඕන ඇති ක්ලීන් එනර්ජියක් නෑ, ටොයියොන්ගේ superiority පෙන්නන්න දාන කමෙන්ට් නේ

    ඒත් මහ බයිය බලේට ඇවිත් අවුරුද්දෙන් නොරොච්චෝලෙ පටං නොගන්න ක්ලීන් එනර්ජි ටොයියොත් අද කළුවරේ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ඕකුංට ඕන ඇති ක්ලීන් එනර්ජියක් නෑ, ටොයියොන්ගේ superiority පෙන්නන්න දාන කමෙන්ට් නේ

    ඒත් මහ බයිය බලේට ඇවිත් අවුරුද්දෙන් නොරොච්චෝලෙ පටං නොගන්න ක්ලීන් එනර්ජි ටොයියොත් අද කළුවරේ.

    උන් දකින්නේ වැරදි විතරයිනේ බං.අපිටනම් හරි දේ කවුරු කරත් හරි වැරදි දේ වැරදියි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Clean energy apita ona.ethakan kaluware imu.:lol:
    :lol::lol::lol:
    අපේ උන්ට දේශපාලනය සාපේක්ෂයි කියල තේරෙන්නෙත් නැහැ....
    රටේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඕනේ රටට සාපේක්ෂව කියල තේරෙන්නෙත් නැහැ....

    ඉන්නේ හීන ලෝකවල....
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    :lol::lol::lol:
    අපේ උන්ට දේශපාලනය සාපේක්ෂයි කියල තේරෙන්නෙත් නැහැ....
    රටේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඕනේ රටට සාපේක්ෂව කියල තේරෙන්නෙත් නැහැ....

    ඉන්නේ හීන ලෝකවල....

    ඕව කියනකොට අපි බයියො ලු.යකෝ මම ජන්දේ දුන්නෙත් සිරාට ගිය පාර.ඒත් බයියෙක්ලු..:baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    environment eka pollute wena dewal karala loke visaka karana eka nam anumath karanna be. karana deyak envioment eka ganath hitala karanwama tama hoda. moda minussnata mewa terenne ne. lankawe wedi hariyak inne ea wage eun

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    environment eka pollute wena dewal karala loke visaka karana eka nam anumath karanna be.

    Solar/Wind/Hydro witharane thiyenne pollution ekak nathi ewata. Electricity requirement eka ewagen fulfill karaganna yana wiyadama daraganna barinam karuwale innada kiyanne? :rolleyes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    environment eka pollute wena dewal karala loke visaka karana eka nam anumath karanna be. karana deyak envioment eka ganath hitala karanwama tama hoda. moda minussnata mewa terenne ne. lankawe wedi hariyak inne ea wage eun

    Uba kiyanne dan oya environment eka gana hithala hama dema karanawa kiyalada?ehema hithanawanam mulinma nawaththanna ona indian bus paare duwana eka. environment eka gana hithala kuppi lampuwata ayeth yamu ehenam.
     
    Uba kiyanne dan oya environment eka gana hithala hama dema karanawa kiyalada?ehema hithanawanam mulinma nawaththanna ona indian bus paare duwana eka. environment eka gana hithala kuppi lampuwata ayeth yamu ehenam.mokada danatath coal power plant ekakin ne ubath athuluwa power eka ganne :D
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    Solar/Wind/Hydro witharane thiyenne pollution ekak nathi ewata. Electricity requirement eka ewagen fulfill karaganna yana wiyadama daraganna barinam karuwale innada kiyanne? :rolleyes:

    Kuppi lampu eliyen imu neda.UNP un balapanko environment ekata thiyena aadare..:lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Uba kiyanne dan oya environment eka gana hithala hama dema karanawa kiyalada?ehema hithanawanam mulinma nawaththanna ona indian bus paare duwana eka. environment eka gana hithala kuppi lampuwata ayeth yamu ehenam.

    ubala wage eun tama me ratata karumayak wela tiyenne ubala melokein ikmanin yananwama anna eka tama ape saha lokaye wasanwa... karmeta ipadecha eun.:yes::yes: :sorry::(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mewage podi kiyana deala ahalwath hadaganin ube jivite ubala puduama athmarathkami minussu eka nisa me rata kawadawath goda ganna be habei ubala marila giya dawasta anna edata me wage podi eun tikak awith me rate wasanawa eda tama patan ganne

    Last edited: