අපි දන්න විදියට චීනේ බඩු ලාබයි. ඒ වගේම බාලයි. ඒකට හේතු වෙන්න ඇත්තේ අඩු මිනිස් ශ්‍රම පිරිවැයකින් සහ අඩු වියදම් ආදේශක අමුද්‍රව්‍ය යොදාගෙන නිශ්පාදනයන් සිදුකරන එක වගේම චීනේ තියෙන නීතිමය රාමුව ඇතුලේ අමු අමුවෙන්ම රිවර්ස් ඉන්ජිනියරින් කරලා ඕන මඟුලක් කොපි කරලා හදන්න ඉඩක් තියෙන එක කියලා අහලා තියෙනවා. හැබැයි ඔයා අතරේ චීනේ කොලිටි වැඩ නෑමයි කියලා කියන්නත් බෑ. දන්න විදියට ඒ වගේ කොලිටි නිශ්පාදනයක් තමයි DJI (Camera Drones) කියන්නේ. පාවිච්චි කරන අය ඉන්නවා නම් තමන්ගේ අත්දැකීමත් කියාගෙන යමු හොඳ නරක කොහොමද කියලා. මේ වගේ චීනේ තවත් ඔයාලා දන්න ඇත්තටම කොලිටි ප්‍රඩක්ට් තියෙනවා නම් කියාගෙන යමු.
මේ ත්‍රෙඩ් එක දැකලයි කියන්න හිතුනේ. -> https://elakiri.com/threads/dji-mavic-3-is-here-o.2016942/
Photo source >>
මේ ත්‍රෙඩ් එක දැකලයි කියන්න හිතුනේ. -> https://elakiri.com/threads/dji-mavic-3-is-here-o.2016942/
Photo source >>