චීනේ කොලිටි product එකක් !?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    අපි දන්න විදියට චීනේ බඩු ලාබයි. ඒ වගේම බාලයි. ඒකට හේතු වෙන්න ඇත්තේ අඩු මිනිස් ශ්‍රම පිරිවැයකින් සහ අඩු වියදම් ආදේශක අමුද්‍රව්‍ය යොදාගෙන නිශ්පාදනයන් සිදුකරන එක වගේම චීනේ තියෙන නීතිමය රාමුව ඇතුලේ අමු අමුවෙන්ම රිවර්ස් ඉන්ජිනියරින් කරලා ඕන මඟුලක් කොපි කරලා හදන්න ඉඩක් තියෙන එක කියලා අහලා තියෙනවා. හැබැයි ඔයා අතරේ චීනේ කොලිටි වැඩ නෑමයි කියලා කියන්නත් බෑ. දන්න විදියට ඒ වගේ කොලිටි නිශ්පාදනයක් තමයි DJI (Camera Drones) කියන්නේ. පාවිච්චි කරන අය ඉන්නවා නම් තමන්ගේ අත්දැකීමත් කියාගෙන යමු හොඳ නරක කොහොමද කියලා. මේ වගේ චීනේ තවත් ඔයාලා දන්න ඇත්තටම කොලිටි ප්‍රඩක්ට් තියෙනවා නම් කියාගෙන යමු.

    මේ ත්‍රෙඩ් එක දැකලයි කියන්න හිතුනේ. -> https://elakiri.com/threads/dji-mavic-3-is-here-o.2016942/

    Photo source >>

    DJI-Mavic-3-Cine-05.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවෙ හිඟන්නො ලාභේ තියාගන්න අඩුම කොලටියේ බඩු ගත්තට චීනේ මොනා කරන්නද..🤣🤣

    Hikvision,edifier වගේ පට්ටම කොලටි brand 100%ක් චයිනීස් නේ..තව කොච්චර තියෙනවද..

    cn_global_brands_long_chart_500x1303.jpg

    Ay yako apple

    ඵහෙම බැලුවොත් නම් JBL,BOSE,sennheiser වගේ සුද්දගෙ බ්‍රෑන්ඩ් ඔක්කොම චීනේ තමා හදන්නේ..
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    mekai bung lankawe un illana gaanata thamai un product eka hadala denne ..\ apita salli kisi prashnayak nattan api illana quality ekata unta hadala denna puluwan kisi adu paaduwak nathuwa.. okai aththa kathaawa.. ex; Tiles.. baalai kiyanawane chinese ewa .. baalai thaamai lankawe buwa illanne cost eka adu ekane ithin overall idea eka baala tile kiyala..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලංකාවෙ හිඟන්නො ලාභේ තියාගන්න අඩුම කොලටියේ බඩු ගත්තට චීනේ මොනා කරන්නද..🤣🤣

    Hikvision,edifier වගේ පට්ටම කොලටි brand 100%ක් චයිනීස් නේ..තව කොච්චර තියෙනවද..

    cn_global_brands_long_chart_500x1303.jpg

    ඵහෙම බැලුවොත් නම් JBL,BOSE,sennheiser වගේ සුද්දගෙ බ්‍රෑන්ඩ් ඔක්කොම චීනේ තමා හදන්නේ..

    මුගේ අම්මට නම් චීනෙක් කෙලල කියල ෂුවර් දැන්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මුගේ අම්මට නම් චීනෙක් කෙලල කියල ෂුවර් දැන්
    ට උඩු රිදිලා ඒකටත්..:lol:

    හරි හරි තොගෙ අම්මට නම් කෙලියේ සුද්දෙක් කියල මේකේ ගොඩක් උන් දන්නවා නේ..:lol:

    හරි ඒවා පැත්තකට දාපියකො..මට කියපං තොගෙ ලග දැන් තියෙන 100%ක් made in USA,made in Europe, made in japan බඩු මොනවද කියලා චීනේ ගැවුනේ නැති..:lol:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ට උඩු රිදිලා ඒකටත්..:lol:

    හරි හරි තොගෙ අම්මට නම් කෙලියේ සුද්දෙක් කියල මේකේ ගොඩක් උන් දන්නවා නේ..:lol:

    හරි ඒවා පැත්තකට දාපියකො..මට කියපං තොගෙ ලග දැන් තියෙන 100%ක් made in USA,made in Europe, made in japan බඩු මොනවද කියලා චීනේ ගැවුනේ නැති..:lol:

    මං කොහොමද පකෝ දන්නෙ? 😅

    මට ඇති පුකේ අමාරුවක් නැහැ ගන්න බඩු වල කෑල්ලෙන් කෑල්ල හදපු එකාගේ ජාතකේ හොයන්න උඹලට වගේ.

    උඹ නම් made in china බඩුවක් කියල පේනවා අපිට.😂
     
    • Haha
    Reactions: Anatha sinhalu

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113
    ලංකාවෙ හිඟන්නො ලාභේ තියාගන්න අඩුම කොලටියේ බඩු ගත්තට චීනේ මොනා කරන්නද..🤣🤣

    Hikvision,edifier වගේ පට්ටම කොලටි brand 100%ක් චයිනීස් නේ..තව කොච්චර තියෙනවද..

    cn_global_brands_long_chart_500x1303.jpg

    ඵහෙම බැලුවොත් නම් JBL,BOSE,sennheiser වගේ සුද්දගෙ බ්‍රෑන්ඩ් ඔක්කොම චීනේ තමා හදන්නේ..
    Dan okkoma hadanne cheene tamai ban. Mun ekawat danne na.
     
    • Love
    Reactions: N A K A M U R A

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    ලංකාවෙ හිඟන්නො ලාභේ තියාගන්න අඩුම කොලටියේ බඩු ගත්තට චීනේ මොනා කරන්නද..🤣🤣

    Hikvision,edifier වගේ පට්ටම කොලටි brand 100%ක් චයිනීස් නේ..තව කොච්චර තියෙනවද..

    cn_global_brands_long_chart_500x1303.jpg

    ඵහෙම බැලුවොත් නම් JBL,BOSE,sennheiser වගේ සුද්දගෙ බ්‍රෑන්ඩ් ඔක්කොම චීනේ තමා හදන්නේ..
    Uba wage rajapasssalata arinna deela salli hoynna banae hamotama :no: :no: :no: Duppath thama itim
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    මුගේ අම්මට නම් චීනෙක් කෙලල කියල ෂුවර් දැන්

    හැබැයි ඒ චිනත් බාල බඩු ටිකක් තමා ඇරලා තියේන්නේ. :lol: :lol::lol:. කොලිටි බඩු ඇරියානම් එහේම වේන්නේ නෑ​

    • Haha
    Reactions: Kamal1996