itin eka danaganna thama bola danna ekek gen ahuveගොනෝ , 88% ටැක්ස් එකක් නෑ බොල , නොදන්නා වාහෙලා කියන එකම ඔහේ කියවන්න එපා බන් . . හරියට තේරුම් අරන් හිටහන් මොකක්ද ඔය 88% කියන්නේ කියල . trade deficit කියන්නේ මොකක්ද කියල හොයල බලහන් .

itin eka danaganna thama bola danna ekek gen ahuveගොනෝ , 88% ටැක්ස් එකක් නෑ බොල , නොදන්නා වාහෙලා කියන එකම ඔහේ කියවන්න එපා බන් . . හරියට තේරුම් අරන් හිටහන් මොකක්ද ඔය 88% කියන්නේ කියල . trade deficit කියන්නේ මොකක්ද කියල හොයල බලහන් .

pita apahu agriculture walata maru wenna wenawa survive wenna long term..එක නම් මටත් හිතාගන්න බෑ .. BYD එහෙම tesla වලට වඩා හිට් උනේ high tech , low price හින්දා නේ . චීන්නු ඕවා plastic වලින් හරි හදලා අපි වගේ රටවල් වලට විකුණලා survive වෙයි .. අපිට තමයි ලෙල්ලටම කෙල වෙන්නේ .. අපේ ඇදුම් නැතුව වෙන දෙයක් විකුනන්න නෑ නේ ..
S&P lost 5.8 Trillion USD. සමහර උන්ගෙ ඉන්වෙස්ට්මන්ට් පෝට්ෆෝලියෝ පිටින් වයිප් අවුට් වෙලා ඇතිLets see who blinks first.
This wil fuck up all countries, including US and China
Trump will be under sever pressure at home front with protests, impeachment and and rioting on the cards. Lets wait until hyperinflation sets in US
youtube එකේ බලහන් , ඔය ගැන වීඩියෝ කීපයක් දාල තිබ්බ . මෙතන කොටන්න කම්මැලි බන් .itin eka danaganna thama bola danna ekek gen ahuve![]()
චීනෙට මාස 6යි අල්ලාගෙන ඉන්න පුළුවන් ඇමරිකාවට ඊට වඩා පුළුවන්. අපනයන ආර්ථිකයක් දවසෙන් නැති වෙනවා කියන්නේ.... සොරිම තමයි.
ඇමරිකාව ඩොලර් කොළ තහනම් කලොත්....ඕකුන්ගේ ඩොලර් සංචිත නිකන් කඩදාසි
US was on a slow decline. Now the decline will be steep and dramaticS&P lost 5.8 Trillion USD. සමහර උන්ගෙ ඉන්වෙස්ට්මන්ට් පෝට්ෆෝලියෝ පිටින් වයිප් අවුට් වෙලා ඇති
trump ගේ උපදේශක ඉන්නෙ elon musk එතකොට ගිය අවුරුද්දෙ byd vehicles usa market එකේ ව්කිනෙන්න ගත්ත tesla පරද්දල හේතුව අඩු ගානට හොද options ගොඩක් තියෙන වාහනයක් Byd එකෙන් customers ලට දෙනව චීනෙට ගහන tariffs වැඩි වෙන්න වැඩි වෙන්න Byd වාහන ගනන් යනව ටෙස්ලා වහන වලට වඩා වක්‍රාකාරව එලෝන්ට වාසි![]()
චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.
එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු මේ වනවිට ලොව පුරා දැඩි අවධානය දනවන මාතෘකාවක් බවට පත්ව ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා චීනය වෙත පනවා තිබූ නව තීරු බදුවලට එරෙහිව චීනය විසින් අමෙරිකාවට පැනවූ තීරු බදු ලොව පුරා දැඩි අවධානයට ලක්විය.
එහිදී චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදු පැනවීමට ගත් පියවරට ප්‍රතිඋත්තර ලෙස අමෙරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තේය.
මෙම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය 07 වනදා පවසා සිටියේ, අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවය.
මීට ප්‍රතිඋත්තර ලබා දෙමින් චීන වාණිජ අමාත්‍යංශය පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවය.
එවන් පසුබිමක අමෙරිකාව විසින් චීන ආනයන සඳහා මෙලෙස 104%ක බදු පැනවීමට පෙළඹී තිබේ.
Elon Musk calls Trump trade adviser Navarro an 'idiot'
There are reports that Musk and Trump are in serious conflict over trade tariffs.
ඇමරිකන් බැදුම්කර වල සල්ලි දාල තියෙන චීන්නුන්ට මොකද වෙන්නේ?චීනෙට මාස 6යි අල්ලාගෙන ඉන්න පුළුවන් ඇමරිකාවට ඊට වඩා පුළුවන්. අපනයන ආර්ථිකයක් දවසෙන් නැති වෙනවා කියන්නේ.... සොරිම තමයි.
ඇමරිකාව ඩොලර් කොළ තහනම් කලොත්....ඕකුන්ගේ ඩොලර් සංචිත නිකන් කඩදාසි
ඔ් යේස්.. බිලියන 900කට කිට්ටුව තියනවා බඩු. මාකට් එක ෆ්ලඩ් කරලා ඩොලර් එකට ඉම්පැක්ට් එකක් දෙන්න පුලුවන්ඇමරිකන් බැදුම්කර වල සල්ලි දාල තියෙන චීන්නුන්ට මොකද වෙන්නේ?
ට්‍රම්පච්චි මොන බයිලා ගැහුවත් මෙවෙ පොලිය වෙලාවට ගෙවන්න ඕනි නේද කඩදාසි අච්චු ගහලා හරි?
මේ ගේම් වලින් අන්තිමට අපිටත් කෙලවෙයිද දන්නේ නැහැ

ඔව්වා තේරෙන්නේ නෑ බං, චීන්නුන්ට.... උන්ගේ සල්ලි ගොඩක් තියෙන්නේ ( සිංගප්පුරු සහ අවට රටවල ) එව්වා ආපහු ගන්නත් බැහැ. ලාභ පොම්ප කරගන්නත් බෑ. USA අච්චු ගහලා ගෙව්වත් රට ඇතුලේම තියාගන්න වෙනවා. ඇමරිකාව ආර්ථික බලවතා වුනේ නිකන් නෙවේ.... තමන්ගේම ක්‍රම සහ බැංකු ක්‍රම වල අධිපත්‍ය අනුව.ඇමරිකන් බැදුම්කර වල සල්ලි දාල තියෙන චීන්නුන්ට මොකද වෙන්නේ?
ට්‍රම්පච්චි මොන බයිලා ගැහුවත් මෙවෙ පොලිය වෙලාවට ගෙවන්න ඕනි නේද කඩදාසි අච්චු ගහලා හරි?