චීන ගොවියා මඩ වලෙන් ගොඩ ගනී..!

Skyline GTR

Active member
  • Apr 18, 2013
    294
    74
    28
    ගෙදර
    චීන ගොවියා මඩ වලෙන් ගොඩ ගනී..!

    චීන ගොවියා මඩ වලෙන් ගොඩ ගනී

    චීන ගොවියෙක් ට අපුරු අත්දැකීමකට මුහුණ පෑමට සිදුවිය. වයස අවුරුදු 62 වු චන් ලායි කුඹුරට ගොස් නැවත නිවස බලා එන අතරතුර මීටර් නවයක් (අඩි30) ගැඹුරු මඩ වළකට වැටුණේය:baffled:.

    ඔහුගේ තරබාරුකම නිසා ඉක්මනින් මඩ වලින් වැසී ගියේය:P.පැය හතරක් මඩත් සමඟ සටන් කළ ලායි කෑගසමින් ගම්මුන්ගේ සහය පැතීය. අවසානයේ ගම්මු පැමිණ ලායි බේරා ගත්තේය. :yes:


    39(5).jpg

    40(7).jpg

    41(5).jpg


    පට්ට සින් එක බන්:lol: ! හොදයිකියල හිතෙනවනම් ඉතින් දන්නවනේ ;)!
    ඉස්සුවේ ලංකාදීපයෙන් !
     
    • Like
    Reactions: Nadsa

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මේ මනුස්සය මරණය පෙනී පෙනී ඉද්දි උබලට මරු, පට්ට, හිනා. අනේ උබල වගේ අසමජ්ජාති. සතෙක් මරුනනම් අනේ හපොයි කියාවි