චීන ජනපති - ඇමරිකානු ජනපති සමඟි වෙයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    චීන ජනපති - ඇමරිකානු ජනපති නැවත අත්වැල් බැඳ සමගි වෙති...

    බදාදා කැලිෆෝනියාවේ දී චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවති දුර්ලභ හමුවකින් පසු චීනය හා ඇමරිකාව විවිධ ප්‍රශ්න හමුවේ සෘජුව වැඩ කරන්නට පටන්ගත් බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

    ඔහු පැවසුවේ “අපි සෘජු, විවෘත, පැහැදිලි සන්නිවේදනයන් වෙත ආපසු යන්නට තිරණය කළෙමු“ ලෙසිනි.

    වසරකට වැඩි කාලයක් තුළ මෙම දෙදෙනා මුහුණට මුහුණලා පෞද්ගලිකව කතා කළ පළමු අවස්ථාව මෙය විය.

    ------ Post added on Nov 16, 2023 at 10:48 AM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    APkrFKYqAv8Xwxuj68dk0K7h5PD7U1xVoaPy1OHIfrEp=s900-c-k-c0x00ffffff-no-rj
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    ඕනේ එකෙක්ගේ රහස් තියෙනවා.... ශී වුණත් පුටින් වුණත් ඒවා එක්ස්පෝස් වෙනකොට බැලන්ස් වෙනවා.
     
    • Like
    Reactions: Lovtus and NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන පොන්ස්ට මැරස්මස් ද බං @N A K A M U R A

    කුහක හිඟන ජෙප්පට ඉරිසියාවේ ගූ ගිහින්..🤣🤣 අනුර කොටාට නම් පෝලියෝ නේ..🤣🤣🤣..උෟව පිලිගන්න බල්ලෙක්වත් අාවේ නෑ නේද අැමරිකාවේ සුද්දෝ..ඔක්කොම හිටියේ තෝ වගේ ලොන්ත හිපාටු බකමූණ් අැස් තියෙන කළු කැත කොට කලවම් ජෙප්පො නේ🤣🤣

    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-party-leader-anura-kumara.jpg
     
    Last edited:
    • Haha
    Reactions: NRTG and 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කුහක හිඟන ජෙප්පට ඉරිසියාවේ ගූ ගිහින්..🤣🤣 අනුර කොටාට නම් පෝලියෝ නේ..🤣🤣🤣..උෟව පිලිගන්න බල්ලෙක්වත් අාවේ නෑ නේද අැමරිකාවේ සුද්දෝ..ඔක්කොම හිටියේ තෝ වගේ ලොන්ත හිපාටු බකමූණ් අැස් තියෙන කළු කැත කොට කලවම් ජෙප්පො නේ🤣🤣

    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-party-leader-anura-kumara.jpg
    හරි හරි බං. චිංපිංට මැරස්මස් කිව්ව කියල ඔච්චර තද වෙන්න දෙයක් නෑනෙ :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හරි හරි බං. චිංපිංට මැරස්මස් කිව්ව කියල ඔච්චර තද වෙන්න දෙයක් නෑනෙ :lol:

    මෙන්ශන් කරලා අහගත්තා නේ කුහකයෝ🤣🤣කුහක අමන ජෙප්පෝ මිනිස්සුන්ට කොච්චර ඉරිසියයිද කියන්නේ උන් චීන්නුන්ටත් ඉරිසියයි.🤣🤣🤣🤣🤣.ඉතිං තමන්ගෙම රටේ උන්ට කොහොම ඉරිසියා කරනව අැද්ද..🤣🤣🤣මේ වගේ උන්වද බලයට ගේන්න හදන්නේ..🤣🤣🤣
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙන්ශන් කරලා අහගත්තා නේ කුහකයෝ🤣🤣කුහක අමන ජෙප්පෝ මිනිස්සුන්ට කොච්චර ඉරිසියයිද කියන්නේ උන් චීන්නුන්ටත් ඉරිසියයි.🤣🤣🤣🤣🤣.ඉතිං තමන්ගෙම රටේ උන්ට කොහොම ඉරිසියා කරනව අැද්ද..🤣🤣🤣මේ වගේ උන්වද බලයට ගේන්න හදන්නේ..🤣🤣🤣

    අද 15 දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පාලන කාලයේ දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නිකුත් කළ රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කර තිබේ.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, හිටපු මුදල් මණ්ඩලය සහ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන අය ආර්ථිකය නිසිලෙස කළමනාකරණය නොකිරීම හෙතුවෙන් රටේ ආර්ථිකය අර්බුදයකට මඟ පෑදීම හරහා මහජන විශ්වාසය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය කඩ කර ඇති බවට, ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (නොවැම්බර් 14) සුවිශේෂී තීන්දුවක් ලබා දුන්නේ ය.

    අයිසේ @N A K A M U R A නඩු තීන්දුවක් දීලා උඹේ වහල් ස්වාමියයි උගේ පවුලයි එකතුවෙලා රට බංකොලොත් කරා කියල. දැක්කද?
     
    • Haha
    Reactions: SLK_sri

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අයිසේ @N A K A M U R A නඩු තීන්දුවක් දීලා උඹේ වහල් ස්වාමියයි උගේ පවුලයි එකතුවෙලා රට බංකොලොත් කරා කියල. දැක්කද?

    අඩු කුලේ කලවම් අවලම් ජෙපි ජාන..🤣🤣

    චීන්නුන්ටත් ඉරිසියා කරන ජෙප්පෝ ලංකාවේ උන්ට කොහොම ඉරිසියා කරනව අැද්ද..🤣🤣🤣🤮🤮
     
    • Like
    Reactions: 2osama