චීන ණය උගුලට අසුවූ ටජිකිස්තානය

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහ එකා වලකජ්ජ ගහාවි වගෙ.
    එතකොට හරි සාටක පරපුරම හැඳිගෑවිලා යන්න ගන්නවා.
    එත් ඉතිං උන් හැඳිගෑවිලා ගියායි කියලා වැඩක් වෙවිද ?
    උන් කරපු දේවල් වල සාපය තව අවුරුදු තිහ හතලිහක්වත් තියෙවි.

    චන්ද්‍රිකාත් ඔහොම නෙ හිටියෙ බන්. ආයෙ හොල්ලන්න බෑ වගේ. මහ එකා වල්කජ්ජ ගහපු ගමන් සටක සාපෙ ඉවරයි. එත් ඉතින් රටට වෙලා තියන හානිය ගෙවන්නෙ මොකා ද බන්☹️
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,214
    113
    Gotham City
    චන්ද්‍රිකාත් ඔහොම නෙ හිටියෙ බන්. ආයෙ හොල්ලන්න බෑ වගේ. මහ එකා වල්කජ්ජ ගහපු ගමන් සටක සාපෙ ඉවරයි. එත් ඉතින් රටට වෙලා තියන හානිය ගෙවන්නෙ මොකා ද බන්☹️
    ඔකෙන් ගැලවෙන්න බැහැ තව අවුරුදු තිහ හතලිහකට මෙහා.
     
    • Like
    Reactions: lasankandy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    චන්ද්‍රිකාත් ඔහොම නෙ හිටියෙ බන්. ආයෙ හොල්ලන්න බෑ වගේ. මහ එකා වල්කජ්ජ ගහපු ගමන් සටක සාපෙ ඉවරයි. එත් ඉතින් රටට වෙලා තියන හානිය ගෙවන්නෙ මොකා ද බන්☹️
    Eth maha eka parapure unwa parliament ekata ringeuwa neda
     
    • Like
    Reactions: lasankandy

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මහ එකා වලකජ්ජ ගහුනකම් තමයි අපි කව්රුත් බලන් ඉන්නෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    චන්ද්‍රිකාත් ඔහොම නෙ හිටියෙ බන්. ආයෙ හොල්ලන්න බෑ වගේ. මහ එකා වල්කජ්ජ ගහපු ගමන් සටක සාපෙ ඉවරයි. එත් ඉතින් රටට වෙලා තියන හානිය ගෙවන්නෙ මොකා ද බන්☹️

    එයාලංකා වික්කා ඒක තාම හදන්න බෑ.
    මුන් චිනාට සින්නකර වික්ක ඒවා ගන්න බෑ අපහු
    එකෙක් වලකජ්ජ ගැහුවත් අනිත් උන් කොහොමත් ඕකුං ඇමරිකන් සිටිසන් නිසා හොරා කාපු වස්තුව ඇමරිකාවට හෝ වෙනත් දේශයකට අරං යනව එකට තමයි ලගදි යුරෝපේ අලුත් රටක් එක්ක ගනුදෙනු පටන් ගත්තේ
    එහෙම බැලුවම මුන් ඔක්කොම මලත් රටට ට්‍රිලියන ගානක් අපහු ගන්න ක්‍රමයක් නෑ
    හැබැයි ඉතිං ඉදිරියට හොරකම ඉවරයි අලුතෙන් එන සෙට් එකේ හොරකම තමයි

    මොනවා උනත් මුන් කරපු හානිය පියවල විතරක් මදි
    චිනාට ගෙවන්නත් වෙනව ගිනි පොලිය ණය දේපල හැමදේම
    ෆොරින් පොලිසි එකට කරපු විනාසේ නිසා එහෙන් වෙන රටවල් වලින් තලෙන්නත් වෙන්නේ සිංහලුන්ට

    මුන්ව එල්ලලත් මදි බං
     
    • Like
    Reactions: sw7x and lasankandy

    රටේ කෝටි දෙකක් ඉන්න මිනිස්සු පිට තමා බන් ඔය හැම දේම.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    රටේ කෝටි දෙකක් ඉන්න මිනිස්සු පිට තමා බන් ඔය හැම දේම.
    එත් තාම ඔව නොත්රෙන වහල්ලු සුලු පිරිසක් ඉන්නව....
    හුගක් එවුන්ට තෙරෙනව

    පොහොට්ටුවෙ පොඩි එවුන්ට ඔව නොතෙරෙනව නෙමෙ එත් එවුන් වෙන කරන්න දෙයක් නැති නිස කඩෙ යනව... . කොටින්ම ඔය එකෙක්ට තමන්ගෙම කියල ප්රතිරුපයක් හඩගන්න දෙන්නෙ නැ රාජපක්සලා

    මොන බලු වඩෙ රාජපක්සලා කරත් උන් සුද්ද කරනව ලොකු එවුන් මස් කනකොට පොඩි එවුන්ට එහෙන් මෙහෙන් කට්ටක් හම්බෙනව....

    ඔකයි රටෙ තත්වෙ
     
    • Like
    Reactions: lasankandy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එයාලංකා වික්කා ඒක තාම හදන්න බෑ.
    මුන් චිනාට සින්නකර වික්ක ඒවා ගන්න බෑ අපහු
    එකෙක් වලකජ්ජ ගැහුවත් අනිත් උන් කොහොමත් ඕකුං ඇමරිකන් සිටිසන් නිසා හොරා කාපු වස්තුව ඇමරිකාවට හෝ වෙනත් දේශයකට අරං යනව එකට තමයි ලගදි යුරෝපේ අලුත් රටක් එක්ක ගනුදෙනු පටන් ගත්තේ
    එහෙම බැලුවම මුන් ඔක්කොම මලත් රටට ට්‍රිලියන ගානක් අපහු ගන්න ක්‍රමයක් නෑ
    හැබැයි ඉතිං ඉදිරියට හොරකම ඉවරයි අලුතෙන් එන සෙට් එකේ හොරකම තමයි

    මොනවා උනත් මුන් කරපු හානිය පියවල විතරක් මදි
    චිනාට ගෙවන්නත් වෙනව ගිනි පොලිය ණය දේපල හැමදේම
    ෆොරින් පොලිසි එකට කරපු විනාසේ නිසා එහෙන් වෙන රටවල් වලින් තලෙන්නත් වෙන්නේ සිංහලුන්ට

    මුන්ව එල්ලලත් මදි බං
    බොහෝ විට මොවුන් මෙම ණය මුදල් යොදවා ඇත්තෙ සංදර්ශණාත්මක ව්‍යාපෘතිවලට

    1.Nelum Kuluna
    2.Hambantota convention center
    මහ එකා වලකජ්ජ ගහාවි වගෙ.
    එතකොට හරි සාටක පරපුරම හැඳිගෑවිලා යන්න ගන්නවා.
    එත් ඉතිං උන් හැඳිගෑවිලා ගියායි කියලා වැඩක් වෙවිද ?
    උන් කරපු දේවල් වල සාපය තව අවුරුදු තිහ හතලිහක්වත් තියෙවි.

    චන්ද්‍රිකාත් ඔහොම නෙ හිටියෙ බන්. ආයෙ හොල්ලන්න බෑ වගේ. මහ එකා වල්කජ්ජ ගහපු ගමන් සටක සාපෙ ඉවරයි. එත් ඉතින් රටට වෙලා තියන හානිය ගෙවන්නෙ මොකා ද බන්☹️

    එත් තාම ඔව නොත්රෙන වහල්ලු සුලු පිරිසක් ඉන්නව....
    හුගක් එවුන්ට තෙරෙනව

    පොහොට්ටුවෙ පොඩි එවුන්ට ඔව නොතෙරෙනව නෙමෙ එත් එවුන් වෙන කරන්න දෙයක් නැති නිස කඩෙ යනව... . කොටින්ම ඔය එකෙක්ට තමන්ගෙම කියල ප්රතිරුපයක් හඩගන්න දෙන්නෙ නැ රාජපක්සලා

    මොන බලු වඩෙ රාජපක්සලා කරත් උන් සුද්ද කරනව ලොකු එවුන් මස් කනකොට පොඩි එවුන්ට එහෙන් මෙහෙන් කට්ටක් හම්බෙනව....

    ඔකයි රටෙ තත්වෙ
    චින ණය ණය ණය මොනාද මේ මළ විකාර, ලoකාව 100 ණයයි නම් චිනට ණය ඒකෙන් 10 ක් විතරයි.. ඉතුරු 90 ණය වෙනත් රටවලට...90 ණය ගැන බිල්ල මැවුවනම් මම හිතන්නෙ ඔයිට වඩා තාර්කිකයි 10 ණය රටට බුරනවට වඩා.. :lol: :lol: :lol:

    ඔය ඇත්ත කතාව නොතේරෙන්නෙ උබල වගේ සුලුතර මීහරක් රැලකට විතරයි.. උබල මේ බලන්නෙ චිනව පෙන්නල රාජපක්ශලට කෙලවන්ඩ පුලුවන්ද මිසක්, රටට ඇති ආදරේකට හරි චිනට ඇති විරෝධයකට හරි නෙමේ.. රටට ආදරේ නම් චීන විරෝධිනම් උබල හම්බන්තොට වරාය චිනට විකුනගෙන කන්නෙ නැනෙ,ඒක නිසා වේස මායම් දාන්ඩ ඇවිල්ල පව් නොවී ඉදපල්ල..
     
    Similar threads