චීන න්‍යෂ්ටික සබ්මැරීන් ලංකාවේ දකුණු මුහ

චින බඩුනෙ ෂුවර් නැ.. මොකටත් චුට්ටක් ගොඩබිමට ඇතින්ම අල්ලලා ගන්ඩ කියන්න..
ඔව් ඔව්, ඕක චීන පටස් වගේ අතේ පිපුරුවොත් ලංකාවෙන් භාගයක් හඳේ තියෙයි.:baffled:
 

elaTalk

Banned
Feb 9, 2013
85
14
0
චීනුන්ගේ න්‍යෂ්ඨික සබ්මැරීන් එන්නේ උන්ගේ න්‍යෂ්ඨික අපද්‍රව්‍යය අපේ මුහුදේ අතහැරලා යන්න.මුන් සෝමාලියාවේ මුහුදේ කාලෙක ඉඳන් මේක කරනවා.දැන් සෝමාලියවේ මුහුදේ මාලූ නෑ.ඒක නිසා උන් මූදු කොල්ලකරුවන් වෙලා.2004 සුනාමියේදී මේවා ගොඩබිමට ආවා.තුන්වැනි ලෝකයේ රටවල දූෂිත නායකයන්ට අල්ලස් ඩොලර් මිලියන ගනන් දීලා මේවා ඒ රටවල මුහුදේ චීන්නු දාලා යනවා.

 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
චීනුන්ගෙන් ණය ගෙවාගන්න බැරි වුනාම ඕක තමයි වෙන්නේ.උන්ගේ නියුක් වේස්ට්ස් අපේ මුහුදේ ඩම්ප් කරලා යනවා හිලව්වට.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    චීනුන්ගෙන් ණය ගෙවාගන්න බැරි වුනාම ඕක තමයි වෙන්නේ.උන්ගේ නියුක් වේස්ට්ස් අපේ මුහුදේ ඩම්ප් කරලා යනවා හිලව්වට.


    සිරාවටම.. දැන් ලංකාව චීන යටත් විජිතයක් වෙලා ඉවරයි. කලාපයේ චීන ආධිපත්ත්ය වැඩි වෙලා පිලිපීනය වගේ රටවල් මේකට එරෙහිව දැනටමත් ක්‍රියාත්මක වෙලා.
    ලංකාව වගේ චීනේ ඉස්සරහ දනින් වැටෙන රටවල් වලට කෙලලා උන්ගේ ඔක්කොම මල ජරාවල් ගොඩබාන කුණු ගොඩක් බවට දැන් ලංකාව පත් වෙලා.

    චීන්නු කියන්නේ එසේ මෙසේ ජාතියක් නොවේ.. බටහිර රටවලින් උන්ට අහිමි වන ප්‍රතිලාබ අපි වගේ රටවලින් තමා උන් ගන්නේ. මේක තමා නව යටත් විජිතවාදය

    පෙරදිග දේශහිතෙෂි නඩයට නම් චීනේ මහලොකු වෙලා. අර සුරීයපෙරුම සීයට එහෙම චීනෙන් ඇර ලොවක් නෑ

    මම නම් කියන්නේ චීනෙට උන ගන්න උ. කොරියාවට දැවැන්ත ප්‍රහාරයක් කල යුතුයි. එකෙකුට ලොක්කෙක් වෙලා ඉන්න ඉඩ තියන්න බෑ මේ ආසියාවේ.