චීන පැන්ඩා කතා වස්තුව

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    දැන් ඒවත් මෙච්චරම චාටර්ද? :eek::confused::baffled::frown::dull:

    Cross එකක් පැද්දා ළඟදි

    සීට් නං improved වගේ. ෆෝම් එකක් එක්ක ලෙදර් කවරයක් දාගත්තනං ගල් ආසන අවුල හරි.

    ප්ලාස්ටික් නං තාම අවුල්

    මරුටි වගේ දිරන්නෙ නෑ හොඳට Undercoating එක එහෙම ගහල තියෙනවා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,719
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Cross එකක් පැද්දා ළඟදි

    සීට් නං improved වගේ. ෆෝම් එකක් එක්ක ලෙදර් කවරයක් දාගත්තනං ගල් ආසන අවුල හරි.

    ප්ලාස්ටික් නං තාම අවුල්

    මරුටි වගේ දිරන්නෙ නෑ හොඳට Undercoating එක එහෙම ගහල තියෙනවා.

    Thanks macho! :love: