චීන පොහොර නැව කොළඹ වරායට සමීප වෙයි..

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,034
    153,135
    113
    ලැබූ ජය සාමකාමීව සමරමු :love2::love2::love2:


    michael-scott-michael.gif
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    okun oka muhudata danawa.tika tika.ahama seen akak yanna.chena gu nau loke anith ratawalath corelpara asannawa unload karanawalu muhudata matsya sampatha winasa karanna
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මොන මගුලක්ද බන් මේක ලගට එනවා දුරට යනවා ලගට එනවා දුරට යනවා ලගට එනවා දුරට යනවා.ඔය නැවේ ඉන්න එවුන් කන්නෙ බොන්නේ නැද්ද.
    අන්තිමට චීනට මලපැනල ඔක්කොම චීගූ ටික ලන්කාවෙ මුහුදට දැම්මොත්.

    ලන්කාවෙ වෙරලට චීගූ ගොඩගහයි, අපේ යක්කොස්ල කන දෙයක් කියල හිතල චීගූ බෑග් ගෙවල් වල ගෙනියයි.

    අන්තිමට අනියම් ආකාරයෙන් මුලු ආසික් ලන්තෙම චීගූ ගද ගහයි.
     
    Last edited:

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    මොන මගුලක්ද බන් මේක ලගට එනවා දුරට යනවා ලගට එනවා දුරට යනවා ලගට එනවා දුරට යනවා.ඔය නැවේ ඉන්න එවුන් කන්නෙ බොන්නේ නැද්ද.
    අන්තිමට චීගූ චීනට මලපැනල ඔක්කොම ලන්කාවෙ මුහුදට දැම්මොත්.

    ලන්කාවෙ වෙරලට චීගූ ගොඩගහයි අපේ යක්කොස්ල කන දෙයක් කියල හිතල චීගූ බෑග් ගෙවල් වල ගෙනියයි.

    අන්තිමට අනියම් ආකාරයෙන් මුලු ආසික් ලන්තෙම චීගූ ගද ගහයි.
    unge plan aka oka tamai machan chennu tailend walath oya seen aka karanawalu muhudu seemawata atuluwala unga gu nau muhudata banawalu coral reef winasa wanawalu awage mix karala tiyana chemical walin
     
    • Like
    Reactions: Dhanushka.N

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,203
    13,918
    113
    පෘථිවිය
    මේකට සල්ලි දීල හරි ඕන දිහාවකට ගිහින් දාන්න කියල කියන්න ඕන. ලංකාවේ නැතුව.

    මම හොඳටම දන්නවා භෝග වලට වෙන විනාසේ.

    නොයෙකුත් පස් වර්ග මිශ්‍ර කරලා විකුනන්න තියෙන මලු වල සත්තු වර්ග බෝවෙනවා. ඇටයක් දැම්මොත් උන් ඒවා කාල පැලයක් හැදෙන්න දෙන්නේ නැහැ.

    මුන්ට ගෙවල ගිහින් මුහුදට හරි දාගන්න කියල එලවල දාන්න බැරි මොකද?