චීන මහා ප්‍රාකාරය - China Great Wall. Sinhala Short Documentary

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,076
    46,619
    113
    1.75 speed දාල අහපල්ලා.. මට 4 පාරක් නින්ද ගියා පලවෙනි විනාඩි 3 ඇතුලේ. :lol:
    පෙරපාසල් ගුරුවරයෙක් කරන channel එකක්ද බන්?

    නාථ ස' ගේ කටහඬ හැබැයි.ලස්සණ කටහඬ නේද....
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    1.75 speed දාල අහපල්ලා.. මට 4 පාරක් නින්ද ගියා පලවෙනි විනාඩි 3 ඇතුලේ. :lol:
    පෙරපාසල් ගුරුවරයෙක් කරන channel එකක්ද බන්?
    Drone footage ekka slow music ekka oya speed match wenne nadda ban🧐
     
    • Like
    Reactions: dilann

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,619
    113
    ගෝඩ්ට වගේම අපෙ ස' ටත් කොණ්දේසි විරහිතව සපෝට් මම. සබ් කරල වීව්ස් දාල ෆුල් බර දීල තියෙන්නේහ්

    අනිවා හොඳ දෙයක් කරන අයට අපිත් සපෝ‍ර්ට් පක්ෂ පාට අාගම් ජාති බේද නැතුව.මාත් සබ් කරා:yes: