චීන මහා ප්රාකාරය - China Great Wall. Sinhala Short Documentary
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Aug 18, 2020 #1 Reactions: Lahiru120, The Kingslayer, NRTG and 2 others
dilann Well-known member Jul 6, 2018 67,287 166,558 113 එකමත් එක රටක Aug 18, 2020 #2 1.75 speed දාල අහපල්ලා.. මට 4 පාරක් නින්ද ගියා පලවෙනි විනාඩි 3 ඇතුලේ. පෙරපාසල් ගුරුවරයෙක් කරන channel එකක්ද බන්? Reactions: Lahiru120, The Kingslayer and D_Mad
1.75 speed දාල අහපල්ලා.. මට 4 පාරක් නින්ද ගියා පලවෙනි විනාඩි 3 ඇතුලේ. පෙරපාසල් ගුරුවරයෙක් කරන channel එකක්ද බන්?
B Bitter Truth Well-known member Dec 19, 2015 24,080 46,621 113 Aug 18, 2020 #3 dilann said: 1.75 speed දාල අහපල්ලා.. මට 4 පාරක් නින්ද ගියා පලවෙනි විනාඩි 3 ඇතුලේ. පෙරපාසල් ගුරුවරයෙක් කරන channel එකක්ද බන්? Click to expand... නාථ ස' ගේ කටහඬ හැබැයි.ලස්සණ කටහඬ නේද.... Reactions: Lahiru120, The Kingslayer, D_Mad and 1 other person
dilann said: 1.75 speed දාල අහපල්ලා.. මට 4 පාරක් නින්ද ගියා පලවෙනි විනාඩි 3 ඇතුලේ. පෙරපාසල් ගුරුවරයෙක් කරන channel එකක්ද බන්? Click to expand... නාථ ස' ගේ කටහඬ හැබැයි.ලස්සණ කටහඬ නේද....
dilann Well-known member Jul 6, 2018 67,287 166,558 113 එකමත් එක රටක Aug 18, 2020 #4 Bitter Truth said: නාථ ස' ගේ කටහඬ හැබැයි.ලස්සණ කටහඬ නේද.... Click to expand... ඒ කවුද බන් ? Reactions: Lahiru120 and D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 18, 2020 #5 ගෝඩ්ට වගේම අපෙ ස' ටත් කොණ්දේසි විරහිතව සපෝට් මම. සබ් කරල වීව්ස් දාල ෆුල් බර දීල තියෙන්නේහ් Reactions: Lahiru120, The Kingslayer, dilann and 2 others
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Aug 18, 2020 #6 dilann said: 1.75 speed දාල අහපල්ලා.. මට 4 පාරක් නින්ද ගියා පලවෙනි විනාඩි 3 ඇතුලේ. පෙරපාසල් ගුරුවරයෙක් කරන channel එකක්ද බන්? Click to expand... Drone footage ekka slow music ekka oya speed match wenne nadda ban Reactions: dilann
dilann said: 1.75 speed දාල අහපල්ලා.. මට 4 පාරක් නින්ද ගියා පලවෙනි විනාඩි 3 ඇතුලේ. පෙරපාසල් ගුරුවරයෙක් කරන channel එකක්ද බන්? Click to expand... Drone footage ekka slow music ekka oya speed match wenne nadda ban
dilann Well-known member Jul 6, 2018 67,287 166,558 113 එකමත් එක රටක Aug 18, 2020 #7 541100 said: Drone footage ekka slow music ekka oya speed match wenne nadda ban Click to expand... නිකන් කිව්වේ බාන්.. ඔබේද ?.. රස විදින්න නෙවෙයි, ඉක්මනින් දැනුම ලබන්න නේ අපි කැමති. Last edited: Aug 18, 2020 Reactions: The Kingslayer, Lahiru120 and D_Mad
541100 said: Drone footage ekka slow music ekka oya speed match wenne nadda ban Click to expand... නිකන් කිව්වේ බාන්.. ඔබේද ?.. රස විදින්න නෙවෙයි, ඉක්මනින් දැනුම ලබන්න නේ අපි කැමති.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,080 46,621 113 Aug 18, 2020 #8 D_Mad said: ගෝඩ්ට වගේම අපෙ ස' ටත් කොණ්දේසි විරහිතව සපෝට් මම. සබ් කරල වීව්ස් දාල ෆුල් බර දීල තියෙන්නේහ් Click to expand... අනිවා හොඳ දෙයක් කරන අයට අපිත් සපෝර්ට් පක්ෂ පාට අාගම් ජාති බේද නැතුව.මාත් සබ් කරා Reactions: Lahiru120, The Kingslayer, 541100 and 1 other person
D_Mad said: ගෝඩ්ට වගේම අපෙ ස' ටත් කොණ්දේසි විරහිතව සපෝට් මම. සබ් කරල වීව්ස් දාල ෆුල් බර දීල තියෙන්නේහ් Click to expand... අනිවා හොඳ දෙයක් කරන අයට අපිත් සපෝර්ට් පක්ෂ පාට අාගම් ජාති බේද නැතුව.මාත් සබ් කරා