චීන වාහන යුරෝපයත් ගිල ගනී..😦

redux

Well-known member
  • Feb 19, 2017
    10,882
    17,939
    113
    සුදු මහත්තුරුන්ට මෙහෙම වෙන්න දෙන්න බෑ ගහපල්ලා ඕකුන්ට නියුක් එකක්. උන්නාන්න්සේලාට මොනා හරි උනාම අපිව බලාගන්නෙ කවුද
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Byd atto 3 blue eka patta ada dekka
    mama drive kala ekak
    athula nam Chinese lokayak

    ඔවු එහෙත් ඉන්නවා ශතවර්ෂ ගණන් පරණ ජරා යකඩ ගොඩවල් බදාගෙන ඉන්න ගොන් වස්සො
    ehe unta parana yakada godaw badan inna one na ban
    ------ Post added on Sep 3, 2025 at 4:40 PM
     
    • Like
    Reactions: NRTG

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Byd atto 3 blue eka patta ada dekka

    පට්ට ගති නිල් පාට ඵක..හැබැයි ඔය EV වාහන වලට පුරුදු වුනා කියන්නේ අායේ ප්‍රෙට්‍රල් වාහන දිහා බලන්නවත් හිතෙන්නේ නෑ..😅
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කොහොමත් යුරෝප් වල ජපන් වාහන තියෙන්නේ අඩු කුලේ
    නමට ටිකක් හරි පාරවල් වල ටොයෝටා දුවනවා
    70%ක් ම වගේ යුරෝප් ඇමරිකන් බඩු
    හුන්ඩෙයි හාදයා සහ ටෝයෝටා අන්කල් ලස්සන කන්සෙප්ට් වලින් මාකට් එක 10 - 20% ක් වගේ අල්ලන් බන්නවා
    ඉතුරු 10 චීන ඉන්දියන් ජපාන (අනෙක්), එකි මෙකි නොකී සියල්ල
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    BYD Europe අල්ලලා ඉවරයි... උන් මුලින්ම ගේම ගැහුවේ බස් වලින්... එහෙ පොදු ප්‍රවාහනය උඩින් තියන නිසා බස් ටික දා ගත්තා මුලින්ම... දැන් කාර් වලින් අල්ලනවා...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    මේවා තාම ලංකාවේ නෑ..HUAWEI ලා හදන්නෙ.

    fzOKZ27l.jpg


     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    Europe උනුත් සිරි ලන්කට් කස්ටම් නාකි සීවලී තට්ට පකයා වගේ BYD වාහන වල මෝටරේ ගලවලා බලන්න ඕනේ කියලා වාහන කස්ටම් එකෙන් හිර කරන් ඉන්නවද දන්නේ නෑ කස්ටම් කප්පම ගෙවනකන් 😹 😹 😹 🤌🤌.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    පට්ට ගති නිල් පාට ඵක..හැබැයි ඔය EV වාහන වලට පුරුදු වුනා කියන්නේ අායේ ප්‍රෙට්‍රල් වාහන දිහා බලන්නවත් හිතෙන්නේ නෑ..😅
    එකෙන්ම, එ silence drive eka, අඩු මීල, අඩු වියදම් සෙර්විස් එක්ක EV තමා future eka
     
    • Like
    Reactions: NRTG