චීන වාහන යුරෝපයත් ගිල ගනී..😦

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    යකෝ මෑතක ඉඳන් චීන්නු ෆයර් වෙලානෙ මාර විදියට :confused:
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    BYD ගැන නක්කලෙට හිටිය ඊලොන් මස්ක් බය වෙලා ඇති
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    හැමෝම EV වාහන ගන්න ඕනේ.....එදාට නුවර කුණු ගතිය යයි නේද?
     
    • Like
    Reactions: NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ගානට උපරිම සාදාරනයි 😍
    meka thama lokuma hethuwa. ehe unath aluth wahana wala prices minissunta daranna amarui. anika aluth European/Japanese designs (common vehicles) enna ennama ketha wena seen ekak thiyenne. Reliability paththakin thiyala value for money thama average buyers la dan balanne.
     
    • Love
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    basic ම grade එකටත් safety features ඔක්කොම දෙනවා BYD එක .. Toyota කාරයෝ මේක ඉගෙන ගන්න ඕනේ BYD එකෙන් . නිකන් බලන්න ගොඩක් ජපන් වාහන වල basic grade එකට air bags 1 යි , නැත්නම් 2 යි ..Safety assist මොනවත් නැ ..මැනුවල් AC , අඩුම ගානේ හැ න්ඩ් රෙස්ට් එකක් වත් නෑ basic grade වල .push start දෙන්නේ නෑ ... මේ වගේ හේතු හින්දා තමයි ජපන් වාහන වලට කෙල වෙන්නේ..
     
    • Like
    Reactions: NRTG and supun_sg

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,890
    113
    111
    Gotham
    batman.com
    මේවා තාම ලංකාවේ නෑ..HUAWEI ලා හදන්නෙ.

    fzOKZ27l.jpg



    Thiyanawa. Mn nagala baluwa. Athula anit ev China ඒවාට වඩා nan quality. Tesla eke wage software eka.
    4i ganak.
    Moraruwe paret yanaw dakka ekk.
     
    • Like
    Reactions: NRTG