චීන වැක්සින් ගන්නා අපට දෙවි පිහිටද?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    When powerful 7 variant meet together, world will pay their own mistake :P

    ඇල්ෆා
    ඩෙල්ටා
    South Africa variant

    4 more variant yet to come
     
    • Like
    Reactions: NRTG and hi.dushan

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    තව වේරියන්ට් 5ක් 6ක් එවපල්ල යකෝ අපේ ස ටයි යඛ්ඛ පුත්තුන්ටයි ඔය එක එක වේරියන්ට් ආවත් බය ගෑවිලා වත් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    Nop mrna failing on delta.check uk
    පොරකකා එන්නත් ගහගත්තු සංගම්, එන්නත් හොරෙන් පන්නපු අය සයිනෝෆාම් පස්සෙ දුවනවා දැක්කෙ නෑ. හැබැයි උන් අපිට කිව්වෙ, ලැබෙන එන්නත හොඳම එන්නත කියලා හිතාගෙන ගහගන්න කියලයි. අපිට දුන්නෙ තිබ්බ හොඳම එන්නත නෙවේ. හැබැයි උන් ගහගත්තේ තිබ්බ හොඳම එන්නත.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පොරකකා එන්නත් ගහගත්තු සංගම්, එන්නත් හොරෙන් පන්නපු අය සයිනෝෆාම් පස්සෙ දුවනවා දැක්කෙ නෑ. හැබැයි උන් අපිට කිව්වෙ, ලැබෙන එන්නත හොඳම එන්නත කියලා හිතාගෙන ගහගන්න කියලයි. අපිට දුන්නෙ තිබ්බ හොඳම එන්නත නෙවේ. හැබැයි උන් ගහගත්තේ තිබ්බ හොඳම එන්නත.
    meka mamath note kara... mrna tika gahagaththa thrangeta...anithwata ehema hadissiyak dakke naa
     
    • Like
    Reactions: hi.dushan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොන්දොස්තරල වැක්සීන් ගැන කියවනව..ඔය චින වැක්සීන් එකට බුරා පනින එකාලමයි දුවන් ගිහින් ඕව ඉස්සෙල්ලාම විදගන්නෙත්, වේස මායම විතරයි..

    පොරකකා එන්නත් ගහගත්තු සංගම්, එන්නත් හොරෙන් පන්නපු අය සයිනෝෆාම් පස්සෙ දුවනවා දැක්කෙ නෑ. හැබැයි උන් අපිට කිව්වෙ, ලැබෙන එන්නත හොඳම එන්නත කියලා හිතාගෙන ගහගන්න කියලයි. අපිට දුන්නෙ තිබ්බ හොඳම එන්නත නෙවේ. හැබැයි උන් ගහගත්තේ තිබ්බ හොඳම එන්නත.
    අහ් පොන්සිය, මොකෝ යාප100 එකේ පාස්වර්ඩ් අමතකවත් උනාද..🤣🤣
    ------ Post added on Jun 22, 2021 at 12:34 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    ඔය ඉන්දියන් වේරියන්ට් එකට සයිනොෆාර්ම් වල සාර්ථකත්වය තාම ටෙස්ට් කරලා නෑ. ඒක නිසා ඒ ගැන අදහසක් කියන්න බෑ. කරන්න තියෙන්නේ ඉන්දියන් ප්‍රභේදය (සහ කොරෝණා වෛරසයම ) පැතිරෙන එක අනිත් ක්‍රම වලින් පාලනය කරන එක. අප්‍රේල් අග හරිහමන් ලොක්ඩවුන් එකක් කරා නම් තත්වය මෙච්චර නරක් වෙන්නේ නෑ. :no: :no: :no:

    සිනොවැක්ස් නම් එච්චර විස්වාස කරන්න අමාර්යි, මොකද ඒක සයොනොෆාර්ම් වලටත් වඩා අඩු සාර්තකත්ව ප්‍රස්ශත තමයි පෙන්නුවේ. මම දන්න විදියට මේක ලංකාවේ පාවිච්චි කරන්නේ නෑ තාම.
    මූ බලාන්කො @N A K A M U R A අය්යෙ.ස ට මූ ලොක්ඩව්න් කරහැටි ගැන උපදෙස් දෙනව. සවේන්ද ස ට කියල මූට ගේමක් දෙමුද අපි ??

    ගූ ඇන් පී බැල්ලියෙක් මූ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    පොරකකා එන්නත් ගහගත්තු සංගම්, එන්නත් හොරෙන් පන්නපු අය සයිනෝෆාම් පස්සෙ දුවනවා දැක්කෙ නෑ. හැබැයි උන් අපිට කිව්වෙ, ලැබෙන එන්නත හොඳම එන්නත කියලා හිතාගෙන ගහගන්න කියලයි. අපිට දුන්නෙ තිබ්බ හොඳම එන්නත නෙවේ. හැබැයි උන් ගහගත්තේ තිබ්බ හොඳම එන්නත.
    Ow un AZ gahagannaa ochchara dengaluwe mokak Hari hethuwak ethi
     
    • Like
    Reactions: hi.dushan

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org

    COVID vaccines effective against all known variants, says WHO​

    The list of WHO-approved coronavirus vaccines currently include: BioNTech-Pfizer, Moderna, AstraZeneca (including those Covishield doses manufactured by the Serum Institute of India), Johnson & Johnson and Sinopharm.
     
    • Like
    Reactions: hi.dushan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Go check the internet man. WTF

    https://www.google.com/amp/s/amp.dw...gainst-all-known-variants-says-who/a-57600323

    That is a news regarding an opinion published by WHO
    There are other resources by universities which I have read. I just don’t like to waste time here to prove an obvious fact.
    ඉන්ටනෙට් එකේ නැති නිසානෙ කියන්නෙ. කවුද කියන්නෙ එන්නත් ගැහැවම ලෙඩේ හැදුනට මැරෙන්නෙ නෑ කියල. ඔය ලින්ක් එකේ එහෙම කතාවක් කියල නෑනෙ
     
    • Like
    Reactions: hi.dushan