When powerful 7 variant meet together, world will pay their own mistake 
ඇල්ෆා
ඩෙල්ටා
South Africa variant
4 more variant yet to come

ඇල්ෆා
ඩෙල්ටා
South Africa variant
4 more variant yet to come

Lankawe unta terum genime hekiyawa adui bnsamahara un hithanne vaccine eka gahuwama corona hadenne na kiyala. vaccine eken wenne complications adu wena eka. death hospitalization nathi wena eka. tv eheka hari ad dala minissu danuwath karanne nane ban owa gana.
Is this backed by any Scientific evidence?bowunata marenne ne.That's how inactivated vaccine work.
na ban middle east ratak...පිලිපීනෙ නේද. උන්ට තියෙන්නෙ දේශපාලන ප්‍රශ්නයක්
Yes.Is this backed by any Scientific evidence?
SL is trying to do that.. alpha variant is the dominant one in SL and now delta is here.When powerful 7 variant meet together, world will pay their own mistake
ඇල්ෆා
ඩෙල්ටා
South Africa variant
4 more variant yet to come
පොරකකා එන්නත් ගහගත්තු සංගම්, එන්නත් හොරෙන් පන්නපු අය සයිනෝෆාම් පස්සෙ දුවනවා දැක්කෙ නෑ. හැබැයි උන් අපිට කිව්වෙ, ලැබෙන එන්නත හොඳම එන්නත කියලා හිතාගෙන ගහගන්න කියලයි. අපිට දුන්නෙ තිබ්බ හොඳම එන්නත නෙවේ. හැබැයි උන් ගහගත්තේ තිබ්බ හොඳම එන්නත.Nop mrna failing on delta.check uk
meka mamath note kara... mrna tika gahagaththa thrangeta...anithwata ehema hadissiyak dakke naaපොරකකා එන්නත් ගහගත්තු සංගම්, එන්නත් හොරෙන් පන්නපු අය සයිනෝෆාම් පස්සෙ දුවනවා දැක්කෙ නෑ. හැබැයි උන් අපිට කිව්වෙ, ලැබෙන එන්නත හොඳම එන්නත කියලා හිතාගෙන ගහගන්න කියලයි. අපිට දුන්නෙ තිබ්බ හොඳම එන්නත නෙවේ. හැබැයි උන් ගහගත්තේ තිබ්බ හොඳම එන්නත.
අහ් පොන්සිය, මොකෝ යාප100 එකේ පාස්වර්ඩ් අමතකවත් උනාද..පොරකකා එන්නත් ගහගත්තු සංගම්, එන්නත් හොරෙන් පන්නපු අය සයිනෝෆාම් පස්සෙ දුවනවා දැක්කෙ නෑ. හැබැයි උන් අපිට කිව්වෙ, ලැබෙන එන්නත හොඳම එන්නත කියලා හිතාගෙන ගහගන්න කියලයි. අපිට දුන්නෙ තිබ්බ හොඳම එන්නත නෙවේ. හැබැයි උන් ගහගත්තේ තිබ්බ හොඳම එන්නත.
මූ බලාන්කො @N A K A M U R A අය්යෙ.ස ට මූ ලොක්ඩව්න් කරහැටි ගැන උපදෙස් දෙනව. සවේන්ද ස ට කියල මූට ගේමක් දෙමුද අපි ??ඔය ඉන්දියන් වේරියන්ට් එකට සයිනොෆාර්ම් වල සාර්ථකත්වය තාම ටෙස්ට් කරලා නෑ. ඒක නිසා ඒ ගැන අදහසක් කියන්න බෑ. කරන්න තියෙන්නේ ඉන්දියන් ප්‍රභේදය (සහ කොරෝණා වෛරසයම ) පැතිරෙන එක අනිත් ක්‍රම වලින් පාලනය කරන එක. අප්‍රේල් අග හරිහමන් ලොක්ඩවුන් එකක් කරා නම් තත්වය මෙච්චර නරක් වෙන්නේ නෑ.![]()
![]()
සිනොවැක්ස් නම් එච්චර විස්වාස කරන්න අමාර්යි, මොකද ඒක සයොනොෆාර්ම් වලටත් වඩා අඩු සාර්තකත්ව ප්රස්ශත තමයි පෙන්නුවේ. මම දන්න විදියට මේක ලංකාවේ පාවිච්චි කරන්නේ නෑ තාම.
Ow un AZ gahagannaa ochchara dengaluwe mokak Hari hethuwak ethiපොරකකා එන්නත් ගහගත්තු සංගම්, එන්නත් හොරෙන් පන්නපු අය සයිනෝෆාම් පස්සෙ දුවනවා දැක්කෙ නෑ. හැබැයි උන් අපිට කිව්වෙ, ලැබෙන එන්නත හොඳම එන්නත කියලා හිතාගෙන ගහගන්න කියලයි. අපිට දුන්නෙ තිබ්බ හොඳම එන්නත නෙවේ. හැබැයි උන් ගහගත්තේ තිබ්බ හොඳම එන්නත.
man hthanne danata tiyena hodata vaccine deka thamaOw un AZ gahagannaa ochchara dengaluwe mokak Hari hethuwak ethi
Go check the internet man. WTFsources?
ඉන්ටනෙට් එකේ නැති නිසානෙ කියන්නෙ. කවුද කියන්නෙ එන්නත් ගැහැවම ලෙඩේ හැදුනට මැරෙන්නෙ නෑ කියල. ඔය ලින්ක් එකේ එහෙම කතාවක් කියල නෑනෙGo check the internet man. WTF
https://www.google.com/amp/s/amp.dw...gainst-all-known-variants-says-who/a-57600323
That is a news regarding an opinion published by WHO
There are other resources by universities which I have read. I just don’t like to waste time here to prove an obvious fact.