චීන ළමයි ඉස්කෝලේ යන හැටි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,103
    5,906
    113
    canada
    චීන ළමයි ඉස්කෝලේ යන හැටි

    World's scariest school run? Chinese children tackle 800-metre cliff

    මේවා දැක්කහම ඇග හිරි වැටෙනවා. මේ චිනේ Atuler කියන ගමේ ළමයි පාසලට යන හැටි. මොන අඩුපාඩුකම් තිබ්බත් අපි කොච්ච්ර වාසනාවන්තද කියල හිතෙනවා.

    http://www.theguardian.com/world/20...gerous-school-run-chinese-children-800m-cliff
    1326.jpg


    160527174739-china-cliff-child-2-large-169.jpg

    5000.jpg


    chidlrenjpg.jpg.size.custom.crop.850x565.jpg



    article-urn:publicid:ap.org:1caaa2395b4a451d9ed21ee8867cf77b-155pCQnr2j36161be0ea24474a51-795_634x422.jpg




    3387.jpg


    1325.jpg

    worlds-most-dangerous-school-run-chinese-children-800m-cliff
     
    Last edited:
    • Like
    Reactions: kaushala1988

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අපි කොච්ච්ර වාසනාවන්තද

    වාසනාව නෙවේ යකෝ අවාසනාව.. හැමදේම ලේසියෙන් ලැබුන නිසා තමයි ලාංකිකයෝ අදටත් නිකන් හැමදේම බලාපොරොත්තු වෙන්නේ....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,906
    113
    canada

    ape hathikare danne udgoshana karanna thamai
    :P
    pissu bn
    +12
    thanks
    ammala adanw wenna ethi bn lamai school ynn issella.
    :sorry::sorry:
    life is hard for everyone in family

    mala keliyai
    :sorry:
    පිස්සු හැදෙනවා බන් .පොඩ්ඩ මිස් උනොත් සෙත්ත පෝච්චි තමයි

    palaweni image eka baluwahama pissu hadenawa