"චීයා... අම්මි මේ..."

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    "චීයා... අම්මි මේ..."

    කන්ද උඩරට සිට කොළඹ දෙසට නුවර පාර ඔස්‌සේ ධාවනය වන වායු සමනය කළ පෞද්ගලික බස්‌ රථයකි.

    සියලු ආසන පිරී ඇති බසයේ පසුපසම අසුනේ හරි මැද්දෑවේ වාඩි වී සිටින්නේ දෙකන්හි ජංගම දුරකථන ඉයර් ෙµdaන් රැඳවූ තරුණ මහත්මයෙකි.

    හිටි හැටියේ වට පිට බැලූ ඔහු දෙකන් තුළ සිර කොට තිබූ ඉයර්ෙµdaන් වයර් දඩි බිඩියේ හකුලා ගත්තේය.

    අසුනින් නැගී සිටි තරුණ මහත්මයා බඩු රඳවන රාක්‌කයේ වූ තම බී්‍රµa කේසය අතින් ගෙන පියවරක්‌ ඉදිරියට තැබුවා පමණි. සිදුවූයේ කවුරුත් නොපැතූ දෙයකි.

    චටාස්‌ හඬින් බී්‍රµa කේසයේ පියන දිගහැරී එහි වූ ඇඳුම් පැළඳුම් සියල්ලම මගීන්ගේ හිස්‌, උරහිස්‌, උකුළු තලා ආදිය මත විසිරී පැතිරී ගියේය.

    ෂහ් වස වැරැද්දයි නේද සෑර්..... පාපුවරුව අසලම සිටි තැනැත්තකු කීවේය.

    මෙන්න සර් ටූත් බ්‍රෂ් එක. හැබැයි ඒකෙ කෙඳි නම් පොඩ්ඩක්‌ අප්සට්‌. මෙන්න ටූත් පේස්‌ට්‌ එක. මේං ජෙල් පැකට්‌ එකක්‌ මොනවා කරන්නද සියල්ල මනුස්‌සයට වෙනව. මේන් තුවාය හැබැයි තෙතයි. "චීයා... අම්මි මේ..." ඒ ඇසෙන්නේ කාන්තා කටහඬකි. විලියෙන් ඇඹරුණු තරුණයා හඬ පැමිණි අසුන වෙත කරපොවන්නේ දෙගිඩියාවෙනි.

    බ්ලැඩිහෙල් ඩර්ටි.... අන්ඩර් වෙයාර් එකක්‌... බිමට දාන්න දුව විසි කරන්න ජරාව ෂිහ්...

    සිදු වූ දෙයින් විලියෙන් ඇඹරුණු තරුණයා බී්‍රµa කේසය මිටින් ගෙන බස්‌රථයේ දොර පාමුල පඩියට බැස්‌සේ විලියෙන් බර වූ මුහුණිනි.
     
    • Like
    Reactions: lakshithalcr

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කතාවේ කොල්ලා ගැන නම් ෆට්ට දුක හිතුනා බන්:sorry::sorry:.මනුස්සයෙක්ගේ ජීවිතේ කොහොමද කියන්න පිටින් බලන එවුන් දන්නෙ නෑ නේ.:angry::angry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හෆ්ෆා..ඕක බලද්දී මතක් උනේ.. දවසක් වැඩට යද්දී එක බූරුවෙක් බ්‍රීෆ් කේස් එකක් උඩින් දාල , ගල් පටවලද මන්ද ඒකෙ, ඔලුවට වැටුනේ නැතැයි මගේ..උගේ හත් මුතු පරම්පරාවටම පුන්යානුමෝදනාවක් කරා :baffled:
     
    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    හෆ්ෆා..ඕක බලද්දී මතක් උනේ.. දවසක් වැඩට යද්දී එක බූරුවෙක් බ්‍රීෆ් කේස් එකක් උඩින් දාල , ගල් පටවලද මන්ද ඒකෙ, ඔලුවට වැටුනේ නැතැයි මගේ..උගේ හත් මුතු පරම්පරාවටම පුන්යානුමෝදනාවක් කරා :baffled:

    Kandy bus ekak ehema nemei ne? Mage lab eke briefcase eka watuna dooi gaala kollek ge oluwata! U nikam maruna wage hitiye
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    owa samanya dewal,,ona paththini amma kenekta wenna puluwan dewal thama oya,,ekata karanna thiyenne e manussayawa garahana eka nemei,,eyata udawwak karana eka,,matath una oya wage deyak habai,,jokku nemei,,clz yankota poth tika uba rack eke dala thamai yanne,,poth tika okkom watila kola hamathanama tuttes hama thanama,,ewele danuna apahasu thava danne wechcha kenek thamai,,
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හෆ්ෆා..ඕක බලද්දී මතක් උනේ.. දවසක් වැඩට යද්දී එක බූරුවෙක් බ්‍රීෆ් කේස් එකක් උඩින් දාල , ගල් පටවලද මන්ද ඒකෙ, ඔලුවට වැටුනේ නැතැයි මගේ..උගේ හත් මුතු පරම්පරාවටම පුන්යානුමෝදනාවක් කරා :baffled:

    Kandy bus ekak ehema nemei ne? Mage lab eke briefcase eka watuna dooi gaala kollek ge oluwata! U nikam maruna wage hitiye
    :shocked::oo::lol:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    හෆ්ෆා..ඕක බලද්දී මතක් උනේ.. දවසක් වැඩට යද්දී එක බූරුවෙක් බ්‍රීෆ් කේස් එකක් උඩින් දාල , ගල් පටවලද මන්ද ඒකෙ, ඔලුවට වැටුනේ නැතැයි මගේ..උගේ හත් මුතු පරම්පරාවටම පුන්යානුමෝදනාවක් කරා :baffled:

    Kandy bus ekak ehema nemei ne? Mage lab eke briefcase eka watuna dooi gaala kollek ge oluwata! U nikam maruna wage hitiye

    :rofl::rofl::rofl: