චීවරයට_ගරු කරන්න - කරූ
කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවි කර තිබූ සී.සී.ටී.වී කැමරා ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ශිෂ්‍ය භික්ෂුවගේ හැසිරීම ගැන කණගාටුව වන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
කථානායකවරයා මේ බව පැවසුවේ ඊයේ(29) පස්වරුවේ මහනුවර කුණ්ඩසාලේ පැවති උත්සවයකට එක්වෙමින්ය.
චීවරයේ ගෞරවය ආරක්ෂා කරන්න ක්‍රියාමාර්ගයක් ගත යුතුයි-කරූ