චීවරයට_ගරු කරන්න - කරූ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    චීවරයට_ගරු කරන්න - කරූ

    චීවරයේ ගෞරවය ආරක්ෂා කරන්න ක්‍රියාමාර්ගයක් ගත යුතුයි-කරූ

    කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවි කර තිබූ සී.සී.ටී.වී කැමරා ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ශිෂ්‍ය භික්ෂුවගේ හැසිරීම ගැන කණගාටුව වන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    කථානායකවරයා මේ බව පැවසුවේ ඊයේ(29) පස්වරුවේ මහනුවර කුණ්ඩසාලේ පැවති උත්සවයකට එක්වෙමින්ය.

    • Like
    Reactions: DangerMan119

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    qXYB8XW.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මහින්දල මේව කියන්න බයයි ඵක ජන්දයක් හරි කැඩෙයි කියලා..:lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    මහින්දල මේව කියන්න බයයි ඵක ජන්දයක් හරි කැඩෙයි කියලා..:lol:

    මේ ගොල්ලෝ කොහොමත් JVP හාමුදුරුවෝ බං .
    මහින්ද ට කොහොමත් ඡන්දේ දෙන්නේ නැහැ:lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේ ගොල්ලෝ කොහොමත් JVP හාමුදුරුවෝ බං .
    මහින්ද ට කොහොමත් ඡන්දේ දෙන්නේ නැහැ:lol::lol:

    ඔව් බං මම කිව්වෙ මහින්ද චීවරේට ඵහෙම මුකුත් කියන්නෙ නැහැනෙ මොන වැරිදි කරත්..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    ඔව් බං මම කිව්වෙ මහින්ද චීවරේට ඵහෙම මුකුත් කියන්නෙ නැහැනෙ මොන වැරිදි කරත්..

    Cheewareta tiya wate inna horuntawath eka wachnayak wath kiyanne na ne.. ekane okkoma wata karan inne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    වෙඩක් නේ බන්. අන්තිම ටික කියද්දි පපුවට අතින් ගහගත්තෙ නැති නිසා කිසි ගෙම්මක් ආවේ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ඔව් බං මම කිව්වෙ මහින්ද චීවරේට ඵහෙම මුකුත් කියන්නෙ නැහැනෙ මොන වැරිදි කරත්..

    එකෙනෙක් දෙන්නෙක් කරන ජරා වැඩ වලට චිවරේ අදින ඔක්කොම පලි නැහැ නේ බං.
    ඔක්කොම ඔය univercity වල ඉන්න හාමුදුරුවන්ට වෙනම විශ්වවිද්‍යාල යක් හදලා එකට යවන්න ඕනේ .
    එතකොට jepponta හාමුදුරුවරුන්ගේ මොළේ හෝදන්න බැරි වෙනවා.
    :lol::lol:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ජෙප්පො චීවරේට දක්වන ගරුත්වය උන්ගේ කැම්පස් වැඩ වලට හාමුදුරුවෝ පාවිච්චි කරන විදියෙන්ම පේනවා...නිරාගමික කම උඩ දාන හැත්ත...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාමුදුරු කෙනෙක් ඔය තනතුරට ගත්තේ උද්ගෝෂණ කරද්දී එහෙම ගහන්නේ නැතිවෙයි කියල හිතල වෙන්න ඇති :P
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    එකෙනෙක් දෙන්නෙක් කරන ජරා වැඩ වලට චිවරේ අදින ඔක්කොම පලි නැහැ නේ බං.
    ඔක්කොම ඔය univercity වල ඉන්න හාමුදුරුවන්ට වෙනම විශ්වවිද්‍යාල යක් හදලා එකට යවන්න ඕනේ .
    එතකොට jepponta හාමුදුරුවරුන්ගේ මොළේ හෝදන්න බැරි වෙනවා.
    :lol::lol:
    කැළණිය , ජපුර කියන්න‍ේ හාමුදුරුවරුන්ග‍ේ විශ්ව විද්‍යාල තමයි . ඕවා හැදුව‍ේ හාමුදුරුවන්ග‍ේ අධ්‍යාපනයට . නමුත් ඕවා රජයට පවරග‍ෙන හැම එකාම දාන්න ගිහින් ගූ හතක් උනා . දැනට අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයක් තිය‍ෙනවා .. හැබැයි නියමිත පහසුකම් අඩුයි .. ඕවා හදන්න‍ේ නැතුව බැන බැන හිටියට වැඩක් නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හාමුදුරු කෙනෙක් ඔය තනතුරට ගත්තේ උද්ගෝෂණ කරද්දී එහෙම ගහන්නේ නැතිවෙයි කියල හිතල වෙන්න ඇති :P

    පිස්සු කතා කියන්න එපා බං. හාමුදුරුවන්ට මාක්ස්වාදී වෙන්න බැරිද ? උඹල හිතං ඉන්නෙ සිවුරක් ඇඳගත්තහම බබ්බු වෙනව කියලද ? අරං නෙමේ හාමුදුරුවො මාක්ස්වාදී කැමැත්තෙන් ගිහිල්ල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ

    කැළණිය , ජපුර කියන්න‍ේ හාමුදුරුවරුන්ග‍ේ විශ්ව විද්‍යාල තමයි . ඕවා හැදුව‍ේ හාමුදුරුවන්ග‍ේ අධ්‍යාපනයට . නමුත් ඕවා රජයට පවරග‍ෙන හැම එකාම දාන්න ගිහින් ගූ හතක් උනා . දැනට අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයක් තිය‍ෙනවා .. හැබැයි නියමිත පහසුකම් අඩුයි .. ඕවා හදන්න‍ේ නැතුව බැන බැන හිටියට වැඩක් නෑ.

    ඔව් ජපුර කැලණිය කියන්නේ පන්සල් වල ඉඩම් . අඩුම ගානේ ගිහියන්ගෙන් වෙන් කරලා හමුදුරුනට විතරක් වෙනම faculty එකක් ඔය දෙක ඇතුළේ හදලා දෙන්න කියලා මහා නායක හාමුදුරුවන්ට ඉල්ලන්න පුළුවන් . මේ වෙනකම් එහෙම අදහසක් වත් නැහැ මහානායක හාමුදුරුවෝ කියන තුන් දෙනාට .
    මහින්දගේ කාලේ මාතලේ ලොකු විශ්ව විද්‍යාලයක් හදනවා කියලා තිබුණා හාමුදුරුවන්ට එකට මොක්ක් උනදා කියලා තවම නැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    පිස්සු කතා කියන්න එපා බං. හාමුදුරුවන්ට මාක්ස්වාදී වෙන්න බැරිද ? උඹල හිතං ඉන්නෙ සිවුරක් ඇඳගත්තහම බබ්බු වෙනව කියලද ? අරං නෙමේ හාමුදුරුවො මාක්ස්වාදී කැමැත්තෙන් ගිහිල්ල.

    මැටි හරක්කෙක් කියලා ප්‍රදර්ශනය කරන්න එපා.
    ඔය කෙහෙල් මල් මාක්ස් වාදයට කලින් බුදු දහම ලෝකෙට අාවේ .
    නියම හාමුදුරුවො න්ට ඔය මොන වදයක් වත් අකැපයි
    [මාක්ස් CCTV ගලවන්න ,බස් පුච්ඡන්න , ට්‍රාන්ස්ෆෝමර වලට බෝම්බ තියන්න කියලා කිවුව කියලා අපි නම් දන්නේ නැහැ)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහන වෙන්නේ මොකටද කියල මහන දම් පුරන අය තේරුම් ගන්නැතුව මේවට විසදුම් හොයන්න බෑ ඉතින්