චීවරයට_ගරු කරන්න - කරූ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැටි හරක්කෙක් කියලා ප්‍රදර්ශනය කරන්න එපා.
    ඔය කෙහෙල් මල් මාක්ස් වාදයට කලින් බුදු දහම ලෝකෙට අාවේ .
    නියම හාමුදුරුවො න්ට ඔය මොන වදයක් වත් අකැපයි
    [මාක්ස් CCTV ගලවන්න ,බස් පුච්ඡන්න , ට්‍රාන්ස්ෆෝමර වලට බෝම්බ තියන්න කියලා කිවුව කියලා අපි නම් දන්නේ නැහැ)

    මැටි හරක්කෙක් කියලා ප්‍රදර්ශනය කරන්න එපා.
    මේකෙ බහුතරයක් දාන කමෙන්ට් කියෝල බලන්න. මිනිස්සු කතා කරන්නෙ නිකං අදාල හාමුදුරුවො නිකං ඔරලෝසුවක් වයින් කරල තියනව වගේ අදාල වැඩ වලට යවල කියල. කැමැත්තක්, ස්වයං තීරණයක් ගැන කතා කරන්නෙම නෑ. ඒක ගැන කිව්වෙ. උඹ මේ වෙන කෙහෙම්මලක් තේරුම් අරගෙන මං දාපු කමෙන්ට් එකෙං :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ

    රිදිලා උපරිමයෙන් ම:lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රිදිලා උපරිමයෙන් ම:lol::lol::lol:

    උඹට මං දාපු comment එක තේරුං ගත්ත නං රිදුනත් කමක් නෑ බං ඔහොම කතා කියද්දි දුකයි. :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සු කතා කියන්න එපා බං. හාමුදුරුවන්ට මාක්ස්වාදී වෙන්න බැරිද ? උඹල හිතං ඉන්නෙ සිවුරක් ඇඳගත්තහම බබ්බු වෙනව කියලද ? අරං නෙමේ හාමුදුරුවො මාක්ස්වාදී කැමැත්තෙන් ගිහිල්ල.
    කැමැත්තෙන් තනතුරු වලට යන්න පුළුවන්ද :baffled: අනික් උන් නෙ තොරාපත්කරගන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කැමැත්තෙන් තනතුරු වලට යන්න පුළුවන්ද :baffled: අනික් උන් නෙ තොරාපත්කරගන්නේ

    නැතුව මේ අහක ඉන්න හාමුදුරුවො උස්සං ඇවිල්ල තනතුරු වලිං තියනව කියල හිතුවද ? කැමැත්තෙන් ඕවට බැහැල වැඩ කරන උන්ව තමා තනතුරු වලට පත් කරගන්නෙ. ඔය හාමුදුරුවොත් එහෙම කෙනෙක් තමා. නැතුව භාවනා කර කර ඉද්දි මෙන්න මෙයාව ගත්ත නං උද්ඝෝශණ වලදි ගහන එකක් නෑ කියල උස්සගෙන ඇවිල්ල මෙන්න තනතුරක් කියල තනතුර පූජා කලා නෙමේ :rolleyes:
    උඹල කතා කරන්නෙ නිකං එහෙම කරපු ගානට. හාමුදුරුවො ඇවිල්ල නෙමේ අරගෙන. හාමුදුරුවො ගිහිල්ල නෙමේ ඉස්සරහට දාල. හාමුදුරුවො කියනව නෙමේ හාමුදුරුවො දම්මල කියෝනව :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    පිස්සු කතා කියන්න එපා බං. හාමුදුරුවන්ට මාක්ස්වාදී වෙන්න බැරිද ? උඹල හිතං ඉන්නෙ සිවුරක් ඇඳගත්තහම බබ්බු වෙනව කියලද ? අරං නෙමේ හාමුදුරුවො මාක්ස්වාදී කැමැත්තෙන් ගිහිල්ල.

    උඹට මං දාපු comment එක තේරුං ගත්ත නං රිදුනත් කමක් නෑ බං ඔහොම කතා කියද්දි දුකයි. :(
    ත්‍රීඩ් එක දාලා තියෙන්නේ හාමුදුරු කෙනෙක් CCTV ගලවලා අහුවෙච්ච එක ගැන . අපි කථා වෙන්නේ එක වැරදි කියලා .
    උබ කියනවා එක අවුලක් නැහැ ලූ හාමුදුරුවෝ මාක්ස් වාදි එකෙක් කෙනෙක් වෙන්න ඇතිලු. මෝඩ හරකෙක් කියන කතාවක් නේ බං ඕක . උබල පෙර පාසල් ලමයිටත් වඩා මනස දියුණුවක් නැති හරකෙක් නේ කියලා හිතෙනවා :lol::lol:
    මුලින්ම කිවල බලපං බං උබ දාලා තියෙන මෝඩ කොමෙන්ට් එක
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ත්‍රීඩ් එක දාලා තියෙන්නේ හාමුදුරු කෙනෙක් CCTV ගලවලා අහුවෙච්ච එක ගැන . අපි කථා වෙන්නේ එක වැරදි කියලා .
    උබ කියනවා එක අවුලක් නැහැ ලූ හාමුදුරුවෝ මාක්ස් වාදි එකෙක් කෙනෙක් වෙන්න ඇතිලු. මෝඩ හරකෙක් කියන කතාවක් නේ බං ඕක . උබල පෙර පාසල් ලමයිටත් වඩා මනස දියුණුවක් නැති හරකෙක් නේ කියලා හිතෙනවා :lol::lol:
    මුලින්ම කිවල බලපං බං උබ දාලා තියෙන මෝඩ කොමෙන්ට් එක

    :( අයියෝ මම එහෙම දෙයක් කිව්වෙ නෑ බං. මම comment කලේ වෙන දෙයක් ගැන.
     
    • Like
    Reactions: 2osama

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැතුව මේ අහක ඉන්න හාමුදුරුවො උස්සං ඇවිල්ල තනතුරු වලිං තියනව කියල හිතුවද ? කැමැත්තෙන් ඕවට බැහැල වැඩ කරන උන්ව තමා තනතුරු වලට පත් කරගන්නෙ. ඔය හාමුදුරුවොත් එහෙම කෙනෙක් තමා. නැතුව භාවනා කර කර ඉද්දි මෙන්න මෙයාව ගත්ත නං උද්ඝෝශණ වලදි ගහන එකක් නෑ කියල උස්සගෙන ඇවිල්ල මෙන්න තනතුරක් කියල තනතුර පූජා කලා නෙමේ :rolleyes:
    උඹල කතා කරන්නෙ නිකං එහෙම කරපු ගානට. හාමුදුරුවො ඇවිල්ල නෙමේ අරගෙන. හාමුදුරුවො ගිහිල්ල නෙමේ ඉස්සරහට දාල. හාමුදුරුවො කියනව නෙමේ හාමුදුරුවො දම්මල කියෝනව :rofl:
    ඉතිං එහෙම කැමැති උන් සියගානක් අතරෙන් හාමුදුරුවෝ තෝරගත්තේ අර හේතුව හින්ද කියල තමා කිවේ :baffled: අකමැත්තෙන් තනතුරු වලට ගන්න බෑ කියල ඕනේ එකෙක්ට තේරෙනවනේ, අඩුමගානේ මුලින් තනතුර දීල හරි කැමැත්ත ගන්නව. හාමුදුරුවො අකමැත්තෙන් ඔතන ඉන්නව කියල කවුරුත් කිවේ නෑනෙ උඹ නැති වචන මවාගෙන පිස්සු කියවනව. :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං එහෙම කැමැති උන් සියගානක් අතරෙන් හාමුදුරුවෝ තෝරගත්තේ අර හේතුව හින්ද කියල තමා කිවේ :baffled: අකමැත්තෙන් තනතුරු වලට ගන්න බෑ කියල ඕනේ එකෙක්ට තේරෙනවනේ, අඩුමගානේ මුලින් තනතුර දීල හරි කැමැත්ත ගන්නව. හාමුදුරුවො අකමැත්තෙන් ඔතන ඉන්නව කියල කවුරුත් කිවේ නෑනෙ උඹ නැති වචන මවාගෙන පිස්සු කියවනව. :no:

    ඔය කතාව ඇත්ත නං සේරම තනතුරු හාමුදුරුවන්ගෙන් පිරෙන්න ඕනෙනෙ. එහෙම වෙලා නෑනෙ. ඒකෙන් පේන්නෙ නැද්ද ඕකට හාමුදුරුවො තෝරගත්තෙ හාමුදුරුවන්ගෙ ඒ වැඩ වලට තිබ්බ කැමැත්ත නිසයි, තෝරන අයගෙ හාමුදුරුන්ට තිබ්බ කැමැත්ත නිසයි කියල ?
    ඔයා දාල තිබ්බ කමෙන්ට් එකෙං අදහස් වෙන්නෙ හාමුදුරුවො කියන්නෙ තීරණයක් ගන්න බැරි නිකං පිලිම වගේ තිබ්බ තැන තියෙන දෙයක්, අනික් අය තමා හාමුදුරුවන්ට ඕනෙ තැනිං අරං තියල තියෙන්නෙ කියල. තනිකර අජීවී ද්‍රව්‍යක් විදිහට හිතේ මවාගෙන කරපු විස්තරයක් වගේ. ඒ description එක වැරදියි, හාමුදුරුවො එහෙම අනික් අය පාවිච්චි කිරීමක් වෙලා නෑ ඒ හාමුදුරුවො ඒ මතවාද වලට කැමැති නිසා ස්වකැමැත්තෙන්මයි අදාල තනතුරට ඉල්ලල ඔය කරපු දේවල් කරල තියෙන්නෙ කියලයි මම කිව්වෙ. උඹේ හාමුදුරුවො = අජීවී description එකයි වැරදියි කිව්වෙ. 2osoma හිතං ඉන්නෙ මං හාමුදුරුවො කරපු දේ හරියි කිව්ව කියල :( ඔයාටවත් මං අදහස් කරල තියෙන්නෙ මොකක්ද කියල තේරෙනව නේද කටුස්සො? :(
     
    කලින් එහෙම වෙලා නෑ, හැබැයි අතීත අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගෙන දැන් එහෙම වෙන බවක් පේනවා අන්තරේ කැඳවුම්කරුත් අලුතෙන් පත්වුණේ හාමුදුරු කෙනෙක් නෙ. ඒකයි විහිලුවට වාගේ කිව්වේ ගහන හින්දද දන්නේ නෑ අලුත් උපක්‍රමයක් අත්හදා බලන්නේ කියල මෙයා මේක සීරියස් අරන් නෙ :baffled:

    හාමුදුරුවෝ නෙවේ ඕකට එන ඔක්කොම පිළිම වගේ උන් තමා, ස්වකැමැත්ත තිබුන කියල පාවිච්චි වෙන්නේ නෑ කියන්න බෑ උන් දන්නෙත් නෑ උන්ව පාවිච්චි වෙන්නේ මොකටද කියල. කලින් හිටපු කැඳවුම්කරු මොකක්හරි කේස් එකක් ගිහින් එලෙව්ව මතක නැද්ද. උන්ට ඕනේ විදිහට වැඩකරන තාක්කල් විතරයි ඔය සෙල්ලං, යටින් වෙනම සෙට් එකක් ඉන්නවා හෙට අහවල් තැනට යනව අහවලා අර තනතුරට පත්වෙනව කියල තීරණ ගන්න.
     
    ඉතිං බං හාමුදුරුවො ගියා කියල උද්ඝෝශණ වලදි නොගහ ඉන්නවද ? ඕන්නං පොඩ්ඩක් අඩු ඇති. ඒ වුනාට ගහන්න ගත්තට පස්සෙ තාප්ප උඩින් වැඩලනෙ හතර හන්දි බේරගන්නෙ. අනික කැඳවුම්කරු කියන්නෙ එක්කෙනයිනෙ බං. ගුටි කන එකෙං බේරෙන්න නං කරන්න ඕනෙ උද්ඝෝශණ වලට යන අනික් ලොකු තනතුරු නොදරන බහුතර පිරිස හාමුදුරුවො කරන එක මිසක් එක්කෙනෙක් වුන කැඳවුම්කරු හාමුදුරුවො කරන එක නෙමේනෙ :no: ඒ හින්ද ගුටි කන එකෙං බේරෙන්න හාමුදුරු නමකට තනතුරු දුන්න කතාව පිළිගන්න බෑ :no: