චීවරේ දාගත්තු සක්කිලි

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කලියුග කාලයේ ඔය වගේ අය බිහිවෙනවා කියලා අර කොසොල් රජතුමාගේ සිහිනවලත් තියෙනවා.පුළුවන් නම් profile එක report කරන්න.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    සංඝ සමාජය කියන්නේ ලංකාවේ දූෂිතම ආයතනවලින් එකක්. මහනායකලා අධිකරණ සංඝනායකලාගෙ ඉඳන් ඉන්නේ මැරයෝ බේබද්දෝ බඩුකාරයෝ කුපාඩියෝ තමා. මූට විරුද්ධව පැමිණිලි කලාට ඔය සඟ ලොක්කො එකෙක්වත් කිසිම පියවරක් ගන්නෙ නෑ මොකද උනුත් මුගෙ ජාතියෙම නිසා.
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    රන්ජා ගොනා වගේ හාමුදුරුවන්ට බැන්නට මිනිහා කියපු ඇත්තක් ඒ අස්සේ තිබුනා.
    මිනිහා ගාවට ඇවිල්ලා තිබුනා ලිංගික අපයෝජනය වුන සාමනේර දරුවෙක්.
    පන්සලේ මහනායක හාමුදුරුවොයි ඒක කරලා තිබුනේ

    රන්ජා ඕක කියන්න ගිහින් තමා නාගත්තේ අශේනයා අහපු ප්‍රශ්නෙකදී
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රන්ජා ගොනා වගේ හාමුදුරුවන්ට බැන්නට මිනිහා කියපු ඇත්තක් ඒ අස්සේ තිබුනා.
    මිනිහා ගාවට ඇවිල්ලා තිබුනා ලිංගික අපයෝජනය වුන සාමනේර දරුවෙක්.
    පන්සලේ මහනායක හාමුදුරුවොයි ඒක කරලා තිබුනේ

    රන්ජා ඕක කියන්න ගිහින් තමා නාගත්තේ අශේනයා අහපු ප්‍රශ්නෙකදී
    :yes: :yes: :yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මංගලයා මේවා එළිපිට කිවුවම ඌට ගහපු අවස්ථාවදියෝ මේවට මීක් නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    පොඩි දරුවෝ දුප්පත් කමට මහන කරනවට අකැමති මෙන්න මේවා නිසා. ඕවා තමයි අන්තිම ප්‍රතිපලේ
     
    • Like
    Reactions: reddeckuka

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    mewage dewaluth sahenna wenwa.

    පොඩි ළමයි පොඩි කාලෙදිම මහන කරන එක මම හැමදාම දැක්කෙ ළමා අපයෝජනයක් විදිහට. ලංකවේ නීතියට අනුව ළමයෙකුට කිසිම දේකට තනි තීරණයක් ගන්න බෑ, ඒ උනාට භාරකාරයට පුළුවන් මහණ කරවන්න. පොඩි එකා කැමතිද නැද්ද කියන එක අදාළ නෑ. දුප්පත් දෙමවුපියොන්ගෙ දරුවො බලාගන්න හරි යාන්ත්‍රණයක් රටේ තියනවනම් දෙමවුපියෝ ළමයින්ව මහණ කරන විසඳුමට යන්නෙ නැ.
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    mewage dewaluth sahenna wenwa.
    අම්මෝ මටනම් මේක බලන්න බෑ. ඔලුව අවුල් යනවා

    එකගයි