hariyatama hari kathawaඒක තමය් මට පන්සල් වල ඉන්න සක්කිලි බල්ලො පේන්න බැරි
ඔක්කොම නෙවෙය් නමුත් ලොකු ප්‍රමානයක්
ගමේ ඉන්න දායක පොන්නයොත් මිනිස්සුත් කට පුක වහගෙන ඉන්නව
මම නම් දානයක් දුන්නත් ආරන්නියක් හොයන් ගිහින් සිල්වත් හාමුදුරුවොන්ට දෙන්නෙ
අපි සිව්‍රට කියල සලකන නිසා තමය් ගොඩක් මෙහෙම වෙන්නෙ
දැන් මේ සිද්දියට මේ යකා ඉන්න පන්සල හොයන් ගිහින් සිව්‍ර ගලවලමහන කමින් අය්න් කරල ගහල එලවන්න තියෙන්නෙ
කුරුනෑගල නේද ඉන්නෙ. කුරුනෑගල කොල්ලොන්ට පුළුවන් මෙයාව හොයාගෙන ඒ පැත්තෙ ඉන්න නායක හාමුදුරුවරුන්ට කියලා අයින් කරලා දාන්න.
හැගීම් දැනීම් තියෙන මිනිස්සුනෙ අප්පා කොච්චර උනත් අසහනේ වැඩිවුනාම ඔහොම තමා.
ඔහොම නිවට විදියට හිතන්න පුරුදු වෙන්න එපා බංමේ ජතියේ මිනිස්සු හදන්න බැ බන් අපට. නිකන් අපිට පව් පිරෙන එකයි වෙන්නේ. එක නිසා අත ඇරලා දාපන්![]()
හැගීම් දැනීම් තියෙන මිනිස්සුනෙ අප්පා කොච්චර උනත් අසහනේ වැඩිවුනාම ඔහොම තමා.
Kurunegala pansal walata liyumak liyanna puluwan neda me scene eka gena kiyala.
liyanawanam me minihage gedara ayawath cc karalama liyanna ona muta pansalai gedarai dekama nathi wenna![]()

හැගීම් දැනීම් පාලනය කරගන්න තමා චිවරය දාගන්නේ
පාලනය කරගන්න බැරිනම් චිවරය ගලවන එක තමා හොද

දැන් අකවුන්ට් එක අයින් කරගෙනmuge fb link eka diipalkko
poddak amatanna
මූ චීවර ධාරියෙක් හරි භික්ෂුන් වහන්සේ නමක් හරි උනා දෙන්. කොහෙවත් යන උන් නිසා අපි රකින සීලය නැති කරගන්න එක මොඩ කමක්. මන් පවක් පිනක් ගැන නෙවෙයි කිව්වේ බන්.ඔහොම නිවට විදියට හිතන්න පුරුදු වෙන්න එපා බං
මූ චීවර ධාරියෙක් මිසක් භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි , එහෙම එකෙක්ගේ වැරද්දක් ගැන කථා කකරාම පවු පිරෙනවා වැනි වැරදි මත සමාජගත කරන්න එපා
බුදුදහමේ අසහනය පාලනය කරන හැටි බොහොම හොඳට උගන්වනවා , ඒ නිසා බුදුදහමට අනුව ජිවත් වෙන්න බැරිනම් චීවර අතඇරලා ගිහියෙක් විදියට ජිවත් වෙන්න පුළුවන්.
කරුණාකරලා මේ වගේ වැරදි සාධාරණය කරන්න එපා
ඒක තමය් මට පන්සල් වල ඉන්න සක්කිලි බල්ලො පේන්න බැරි
ඔක්කොම නෙවෙය් නමුත් ලොකු ප්‍රමානයක්
ගමේ ඉන්න දායක පොන්නයොත් මිනිස්සුත් කට පුක වහගෙන ඉන්නව
මම නම් දානයක් දුන්නත් ආරන්නියක් හොයන් ගිහින් සිල්වත් හාමුදුරුවොන්ට දෙන්නෙ
අපි සිව්‍රට කියල සලකන නිසා තමය් ගොඩක් මෙහෙම වෙන්නෙ
දැන් මේ සිද්දියට මේ යකා ඉන්න පන්සල හොයන් ගිහින් සිව්‍ර ගලවලමහන කමින් අය්න් කරල ගහල එලවන්න තියෙන්නෙ
අනිවාර්යෙන්ම එකඟයි!ඔහොම නිවට විදියට හිතන්න පුරුදු වෙන්න එපා බං
මූ චීවර ධාරියෙක් මිසක් භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි , එහෙම එකෙක්ගේ වැරද්දක් ගැන කථා කකරාම පවු පිරෙනවා වැනි වැරදි මත සමාජගත කරන්න එපා
බුදුදහමේ අසහනය පාලනය කරන හැටි බොහොම හොඳට උගන්වනවා , ඒ නිසා බුදුදහමට අනුව ජිවත් වෙන්න බැරිනම් චීවර අතඇරලා ගිහියෙක් විදියට ජිවත් වෙන්න පුළුවන්.
කරුණාකරලා මේ වගේ වැරදි සාධාරණය කරන්න එපා

මේකේ උඹ comment කරද්දී උඹේ හිතේ තිබුන දේවල් ගැන මම දන්නේ නෑ මචන් , මම reply කරේ උඹ මෙතන දාලා තියෙන වාක්‍යයෙන් ගම්‍ය වන දේටමේ ජතියේ මිනිස්සු හදන්න බැ බන් අපට. නිකන් අපිට පව් පිරෙන එකයි වෙන්නේ. එක නිසා අත ඇරලා දාපන්![]()
ඔහොම නිවට විදියට හිතන්න පුරුදු වෙන්න එපා බං
මූ චීවර ධාරියෙක් මිසක් භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි , එහෙම එකෙක්ගේ වැරද්දක් ගැන කථා කකරාම පවු පිරෙනවා වැනි වැරදි මත සමාජගත කරන්න එපා
මූ චීවර ධාරියෙක් හරි භික්ෂුන් වහන්සේ නමක් හරි උනා දෙන්. කොහෙවත් යන උන් නිසා අපි රකින සීලය නැති කරගන්න එක මොඩ කමක්. මන් පවක් පිනක් ගැන නෙවෙයි කිව්වේ බන්.