චීස් කොත්තු

චීස් කොත්තු හදන්න ගන්න ඕන?

  • මොසරැල්ලා

    Votes: 14 42.4%
  • න‍ෝමල් සෝලටඩ් චීස් වෙජස්/ිසලයිසස්

    Votes: 19 57.6%

  • Total voters
    33

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,944
    2,667
    113
    චීස් කොත්තු හදන්න සමහරු ගන්නේ මොසරැල්ලා චීස්. මටනම් සෙට් වෙන්නේම නෑ.
    මම කැමති සෝල්ටඩ් චීස් වෙජස් දාලා මික්ස් කරලා ජූසි විදියට හදන‍ ඒවාට.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,610
    6,109
    113
    Mozzarella hariyanne nah ne ban.. Man dakala thiyanawa.. samahru cheese wedges 2 , ekata yogurt hari curd hari dala, kirith dala mix karanawa...

    Mozzarella nam danawa dakalama na
     
    • Like
    Reactions: CondomWisdom

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,014
    1,053
    113
    Pluto
    පෙරේද මරදානේ ricorn එකෙන් චීස් කොත්තුවක් කෑවා. පට්ට allergic එකක් අව කාපු වෙලේම, මැරෙන්න වගේ.... අන්තිමට හොස්පිටල් ගිහින් injection තුනක් විදගත්ත.. රෑ 2.30i.. චීස් කොත්තු අමාරුව සදහටම හොඳ උනා.. :ROFLMAO:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,089
    113
    Kadawatha
    FVSOm7w.jpg