චීස් පෙරේතයො වර ඇතුලට ...

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේක කාල තියේද ? 🙄

    _20220804_151810-01.jpeg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    චීස් වල කොලෙස්ට්‍රෝල් සෑහෙන්න තියෙනව නේද වෙද රාළේ..
     
    • Like
    Reactions: TCB Rox

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    චීස් වල කොලෙස්ට්‍රෝල් සෑහෙන්න තියෙනව නේද වෙද රාළේ..
    අපි නම් කොලෙස්ටරෝල් තඹ සතේකට ගණන් ගන්නෙ නෑ. 😎
     
    • Wow
    Reactions: TCB Rox

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    සුද්දන්ගෙ ජරාව කන්න බොටත් ලැජ්ජ නෑනේ. අපි වගේ තිස්සමහරාමේ මීකිරි කාපන්කො
     
    • Haha
    Reactions: pitiye.appu

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පුක මදගින්නෙ තෙමා දකුනු දොරින් රාහු කාලය මග හැරුනු තැන හිරු එලිය මද වශයෙන් වැටුනු ලා දඹපත් කලන් හතකට සිදුවා පුකට කොලොන් පත්ද සොකඩෙට දිව්ල් පත් යුශ නානුද ගා දබපත් තෙල කුක්කු දෙකෙ ඔරලෝසුවෙ කටු කැරකෙන පැත්තට හත්වරක් ගා මහ හඩින් ගියො ගියො ලෙස තුන් වරක් හඩලා මුරුන්ගා කොලවලින් නානු මැනවි.