චුට්ටක් මෙහෙම හිතන්න=ගණිකා වුර්තිය

nandana10

Junior member
  • Mar 12, 2009
    97
    14
    18
    ගණිකා නිවාස නීතිගත කරන එකට කැමති අය ගොඩක් ඉන්නවනේ..ඒත් ඒ අය කැමති නැහැ නේද ගණිකාවක් කසාද බන්දින්නවත්,තමන් යාළුවෙලා ඉන්න කෙල්ල ගණිකාවක් වෙනවටවත්.ඇයි එකපැත්තකින් විතරක් හිතන්නේ..ගණිකා නිවාස නීතිගත උනා කියන්නේ රටේ ගණිකා නිවාස වැඩි වෙනවා කියන එකයි,ඊටපස්සේ ඒවාට ගණිකාවෝ ඇවිත් රස්සාවල් ඉල්ලන්නේ නැහැනේ.කොහෙන්හරි අහිංසක කෙල්ලෝ අල්ලන් ඇවිත් ඒ ජීවිත විනාස කරනවා..ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ අසහනේ නැතිවෙනවා නෙමෙයි,කෙල්ලෙකුට පාරේ බැහැලවත් යන්න බැරිවෙන එකයි...
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0

    උඹේ කෙල්ල මඟ බලන්ද ඉන්නෙ ගණිකාවක් වෙන්න? ඒක නිසා උබ බයයි නේ ඔහොම නීතියක් සම්මත් වේවි කියලා:(:lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,658
    87,028
    113
    ආශ්චර්යමත් රටක
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    sahatika atta machan... oka terenawanan katat.. :dull::dull:

    dusana sidda wenne tama tamange hageem palanaya karaganna bari ewun nisane.. unta mnawa karat ehema tamai..

    apita tiyena mol amaruwe hatiyata appit shtreee dushana karanna epai ehenam... :oo::oo:

    rep +7
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උඹේ කෙල්ල මඟ බලන්ද ඉන්නෙ ගණිකාවක් වෙන්න? ඒක නිසා උබ බයයි නේ ඔහොම නීතියක් සම්මත් වේවි කියලා:(:lol:

    ඒක තමයි බන් මුන්ගේ ගෑණු, සහොදරියන්, අම්මලා ඔක්කොම දැන් ගණිකාවන් වෙන්න බලාගෙන ඉන්නේ. :lol:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඒක තමයි බන් මුන්ගේ ගෑණු, සහොදරියන්, අම්මලා ඔක්කොම දැන් ගණිකාවන් වෙන්න බලාගෙන ඉන්නේ. :lol:
    මෝඩ යක්කු බන්! මුන් බයේ ගැහී ගැහී ඇත්තෙ :baffled:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,912
    1,222
    113
    උඹේ කෙල්ල මඟ බලන්ද ඉන්නෙ ගණිකාවක් වෙන්න? ඒක නිසා උබ බයයි නේ ඔහොම නීතියක් සම්මත් වේවි කියලා:(:lol:

    :baffled:
     
    nandana10

    Junior member
  • Mar 12, 2009
    97
    14
    18
    උඹේ කෙල්ල මඟ බලන්ද ඉන්නෙ ගණිකාවක් වෙන්න? ඒක නිසා උබ බයයි නේ ඔහොම නීතියක් සම්මත් වේවි කියලා:(:lol:
    දැන් ඕක සම්මත උනයි කියල උබට තියන වාසිය මොකක්ද..ඇයි උබට ගණිකා නිවාසෙක ජොබ් එකක්වත් ලැබෙනවද ගණිකාවක් විදිහට සේවය කරන්න.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    දැන් ඕක සම්මත උනයි කියල උබට තියන වාසිය මොකක්ද..ඇයි උබට ගණිකා නිවාසෙක ජොබ් එකක්වත් ලැබෙනවද ගණිකාවක් විදිහට සේවය කරන්න.
    ඕක සම්මත උනොත් උඹට තුන් වේලටම බත් කන්න පුළුවන් ගෙදර ඉන්න ගෑණු පරාන ටික ජොබ් එකට යවලා! උබ බඩගින්නේ ඉන්න නිසා උඹ වෙනුවෙන් මම ඕක හොඳයි කිව්වෙ:)

    හැම ප*න්ම තමන්ට ලැබෙන වාසිය නොහිතා රට වෙනුවෙනුත් වැඩක් කරපන්. හැම හු*තෙන්ම ලොකු පංගුව ලැබෙන එක හිතන්න එපා!
     
    nandana10

    Junior member
  • Mar 12, 2009
    97
    14
    18
    ඒක තමයි බන් මුන්ගේ ගෑණු, සහොදරියන්, අම්මලා ඔක්කොම දැන් ගණිකාවන් වෙන්න බලාගෙන ඉන්නේ. :lol:
    ඔන්න ඕකට තමයි බන් අසහනේ කියන්නේ..තමන්ට කියන්න දෙයක් නැති වෙනකොට අම්මවයි සහෝදරියන්වයි ගාවාගන්නේ..දුකයි බන් උබ ගැන..
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඔන්න ඕකට තමයි බන් අසහනේ කියන්නේ..තමන්ට කියන්න දෙයක් නැති වෙනකොට අම්මවයි සහෝදරියන්වයි ගාවාගන්නේ..දුකයි බන් උබ ගැන..
    උඹලනේ යකෝ හැම ලබ්බටම ගොබ්බ ප්‍රශ්න අහන්නෙ! ගනීකාවෘතිය නීතිගත කරන්න යද්දි අහනවා "කෙල්ල ගනිකාවක් උනොත් මොකද කරන්නෙ? ගනිකාවක් බඳින්න කැමතිද" වගේ ගොබ්බ ප්‍රශ්න. උඹලා කිසිම සමාජ දැනුමක් නැතුව ඉඳලා අන්තිමට කර ගහන්නෙ ගණිකාවන්ට තමා ඉතින්:lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උඹේ කෙල්ල මඟ බලන්ද ඉන්නෙ ගණිකාවක් වෙන්න? ඒක නිසා උබ බයයි නේ ඔහොම නීතියක් සම්මත් වේවි කියලා:(:lol:

    :rofl::rofl::rofl:
    ලිද
     
    nandana10

    Junior member
  • Mar 12, 2009
    97
    14
    18
    ඕක සම්මත උනොත් උඹට තුන් වේලටම බත් කන්න පුළුවන් ගෙදර ඉන්න ගෑණු පරාන ටික ජොබ් එකට යවලා! උබ බඩගින්නේ ඉන්න නිසා උඹ වෙනුවෙන් මම ඕක හොඳයි කිව්වෙ:)

    හැම ප*න්ම තමන්ට ලැබෙන වාසිය නොහිතා රට වෙනුවෙනුත් වැඩක් කරපන්. හැම හු*තෙන්ම ලොකු පංගුව ලැබෙන එක හිතන්න එපා!
    රට වෙනුවෙන් වැඩ කරන්නේ ගණිකා නිවාස පිහිටෝලද බන්..උබල වගේ මෝඩ අදහස් තියන එවන් ගැන මට දුකයි බන්.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔන්න ඕකට තමයි බන් අසහනේ කියන්නේ..තමන්ට කියන්න දෙයක් නැති වෙනකොට අම්මවයි සහෝදරියන්වයි ගාවාගන්නේ..දුකයි බන් උබ ගැන..

    උබනේ යකෝ මුලින්ම අම්මව ,අක්කව ගාවගත්තේ. උබ මොකද බයේ ඉන්නේ? උබේ ගෙදර ඉන්න ගෑණු ටික ගණිකාවන් වෙයි කියලා උබට බයද? ඕකට තමයි බන් කියන්නේ හීන මානය කියලා
    ගණිකා මඩම් යුරෝපය පුරාම තියෙනවා එහෙම තියෙනවා කියල හැම ගෑණිම ඕවට රිංගන්නේ නෑ ගණිකාවන් වෙන්නේ නෑ, ඒ වගේම හැම මිනිහම ඕවට රිංගන්නේ නෑ ගණිකාවන්ට ගහන්න.
    කැමැති එකා යයි අකමැති එකා නොයයි. බලෙන් ගේනවා නම් තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නයි, අනික එතකොට ගණිකා මඩම් නීතිත්‍යානූ කූල නිසා නීතිය ක්‍රියාත්මක කරන එකත් ලේසියි. උබ හිතන්නේ දැන් ගණිකා නිවාස නෑ කියලද? යකෝ ලංකාවේ ගණිකා නිවාස පිරිලා තියෙනවා කොළඹ සහා නුවර තමයි වැඩියෙන්ම තියෙන්නේ. මේ වලට ගණිකාවන්ව බලෙන් ගේනාවම හොයාගන්න වත් බෑ මොකද ගණිකා නිවාසය තියෙන්නේ කොහේදවත් කියලා මිනිස්සු දන්නේ නැති නිසා. අනික ගණිකාවන්ට අසාධාරණයක් වුනොත් කාටද කියන්නේ?
    නීතිය කෝ එතකොට? ගණිකා නිවාස නීති ගත වුනාම වෙන්නේ පොලිසියට පුලුවන් ලේසියෙන්ම මේවා ගැන
    ඇහැගහගෙන ඉන්නේ මොකක් හරි එතකොට ආසාධාරණයක්, බලෙන් ගෙන ඒමක් වුනොත් කෙලින්ම උන්ව අල්ලගන්න ලේසියි.

    අනික මම කිව්වේ නෑ ගෑණු ගණිකා මඩම් විතරක් තියෙන්න ඕන කියලා පිරිමි ඒවත් තියෙන්න ඕනේ එතකොටයි සමබර වෙන්නේ මේක.
    ගණිකා මඩම් තියෙන එකේ වාසිය තමයි සමලිංගික ඒවා සමාජයෙන් ඈත් වෙන එක ටිකෙන් ටික.
    සමලිංගික එවුන්ට මම බනින්නේ නෑ නමුත් සමලිංගික වෙන්න එක හේතුවක් තමයි විරුද්ධ ලිංගිකයන්ට කිට්ටු වෙන්න බැරි වෙන එක. මිනිස්සු ඒ තත්ව්යට පත් වෙන්නේ මේ සමාජයේ තියෙන ක්‍රමය හරි නැති නිසයි. ඒක වළක්වන්න මිශ්‍ර පාසැල් ඇති වෙන්න ඕනේ, ගණිකා නිවාස තියෙන්න ඕනේ . අද බලපන් පාරේ කෙල්ලෙක්ටයි, කොල්ලෙක්ටයි අත් අල්ලගෙන යන්න බෑ, ලව් කරන්න බෑ , කිස් කරන්න බෑ, රූම්ස් ගානේ යනන් බෑ, පාසැල් වලත් ළමයින්ව කොටු කරලා අවුරුදු 19( A/L ) වෙනකම් මෙතනින් එළියට එන එකා විශ්ව විද්‍යාලයට යනකම්ම ඉන්න ඕනේ කෙල්ලෙක් දාගන්න
    ඒකට අවුරුදු 20,21 වෙනවා. පොඩි එකෙක් ලොකු වෙන්නේ අවුරුදු 14 දි වගේ ඉතින් ඌට ලිංගික ආශාව තියෙන ඒ කාලේ ඉදලම ඒක නවත්වන්න බෑ. ඉතින් මූට ඒකට විරුද්ධ ලිංගිකයෝ නෑ ඉතින් අන්තීමේදි මූ නතර වෙන්නේ සමලිංගිකයෙක් වෙලා (අද ආප්ප ගෑණු වැඩිත්, කොලු කාරයෝ වැඩිත් මේ හේතුව නිසයි). ඉතින් අවුරුදු 6 ක් (අවුරුදු 20 වෙනකම්) වගේ වෙනකම් සමලිංගික වෙලා හිටියම ඒක නවත්වන්නත් බෑ. සමලිංගිකයෙක් උපතින් වෙනවා නම් ඒක වෙනම ප්‍රශ්ණයක් නමුත් සමාජයේ මේ දැනට පවතින ක්‍රමය නිසා සමලිංගිකයෙක් වෙන එකයි අපි නවත්වන්න ඕනේ.

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වරායට කන්ටේනර් එන කොට විරුද්ධ වෙච්ච රටනේ,කැසිනෝ ගෙන කොටත් ඔය වගේ තමයි.ඔය නහයෙන් අඩන ඒවා නිකම්මම නැවතිලා යයි