චුටි ලෙන් පැටියෙක්

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
චුටි ලෙන් පැටියෙක්

මචන් අඩුවට e-bay එකෙන් හරි:yes::yes::yes:,ලන්කාවෙන් හරි ලෙන් කුඩුවක් ගන්න තැනක් දන්නෙ නැද්ද?;););)

මචන්ලා,චුටි ලෙන් පැටියෙක් ඉයේ බිම වැටුනා:sorry::sorry::sorry:,උ තාම ඇස් ඇරලවත් නැ:(:(:(.අපේ ගෙදර ඉන්න පුසාගෙන් බෙරගන්නයි ඔන:shocked::shocked::shocked:...


:cool:පින් කැමති අය bump 1කින්වත් සහය දක්වත්වා....:yes:
 

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    machan lena kudu wala dala digatama athi karanna yanna epa.kohoma lenawa atharinna balanna.kudu karagena inna eka maha paw wedak.
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    pusawa allala kuduwakata dahan:P okata len kuduwakma oneya bn,tikak loku wenakan oya nikan kuduwakata dala thiyala,kaleta yawahan(loku wena kota gas wala yanna purudu karahan nattam aye thrd 1k danna wei lena gas wala yanna danna kiyala:D)