චුම්භක ධාරාව

Nov 20, 2012
1,467
477
0
තැන්ක්ස් මම ලාවට එහෙන් මෙහෙන් අහලා තිබුනට මෙහෙම පැහැදිලිව විස්තරේ දන ගත්තේ අදපොත් දෙකෙක් පලවෙනි එක ඩවුන්ලෝඩ් කළා පස්සේ බලන්න ඕනි තැන්ක්ස්

ඊටත් කලින් newspaper article එක කියවන්න..... :yes::yes:
 
Nov 20, 2012
1,467
477
0
තවත් පිස්සු හුටන් කෙනෙක්!

බලන්න වීකි විස්තරය


https://en.wikipedia.org/wiki/Edward_Leedskalnin


ආ ponz..... :rofl:

මම උඹට skylark කියලා කතා කරන්නද එහෙමත් නැත්තං ජිංතක ජිල්ලබකිට කියලා කතා කරන්න එහෙමත් නැත්නම් ex-muslim ahmed කියලා කතා කරන්නද..... :lol::lol::lol::lol:

පලයන් යන්න pakoo අපිට පව් නොදී :rofl::rofl:
 
Last edited:

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    coral_castle0.jpg
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Ancient Aliens වීඩියෝ series එකේ මේ ගැන විස්තර තිබුණා
     
    Nov 20, 2012
    1,467
    477
    0
    Ancient Aliens වීඩියෝ series එකේ මේ ගැන විස්තර තිබුණා

    බොහොම පොඩ්ඩයි තිබුණේ... :yes::yes:

    ටෙස්ලා ගැනනම් සම්පූර්ණ එපිසෝඩ් එකක්ම කරලා තිබුණා....:cool:

    මෙයා ගැනනම් එහෙම විශේෂ මොකක්වත් නෑ :no:
     
    Last edited: