චු කරන්න ඉගෙන ගන්න ......

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    155043_1586054342527_1570837955_1907930_7332737_n.jpg

    මෙන්න චු කරන හරි විදිහ.............EK Traveler Exclusive

    huta me araya neda :P
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    චූ කරන්න හොඳම ක්‍රමය තමයි ගෑණු චූ කරනවා වගේ ඉඳගෙන කරන එක, සමහරු කියනවා Heart එකට හොඳයි ලු, මම සිරාවටම දන්නේ නෑ :no:
    හැබැයි අපේ අත්තා කියන්නේ ඉඳගෙන චූ කරද්දි පොලොවට, පව් නෑලු. :)
    පුලුවන් තරම් බිමට සමිපවෙලා කරන එකලු හොඳ.

    p.s. අදට අපේ අත්තාට වයස අවුරුදු 94යි, එකදාස් නමසිය දාහතේ ඉපදිලා තියෙන්නේ (1917.07.01) still Alive and Kicking!!! :):):)
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    චූ කරන්න හොඳම ක්‍රමය තමයි ගෑණු චූ කරනවා වගේ ඉඳගෙන කරන එක, සමහරු කියනවා Heart එකට හොඳයි ලු, මම සිරාවටම දන්නේ නෑ :no:
    හැබැයි අපේ අත්තා කියන්නේ ඉඳගෙන චූ කරද්දි පොලොවට, පව් නෑලු. :)
    පුලුවන් තරම් බිමට සමිපවෙලා කරන එකලු හොඳ.

    p.s. අදට අපේ අත්තාට වයස අවුරුදු 94යි, එකදාස් නමසිය දාහතේ ඉපදිලා තියෙන්නේ (1917.07.01) still Alive and Kicking!!! :):):)
    :oo::oo::oo::oo::oo::oo::oo: