චූට්ටං කොටුවක් වැටෙනව මොකක්ද ඒ කියල තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • පියෝ ටීවි මාස 6 ක් නොමිලේ

    https://myslt.slt.lk/
    මෙන්න මේ සයිට් එකේ තියෙන්නෙ

    89920e7f9cfa62cdbac3469fed6a7583.jpg


    @Candid-B @emoji diaries @Pissu kanna @dilann

    හුටා existing ලු ආයෙ seeking ලු :(

    ටර්ම්ස් ඇන් කන්ඩිෂන් හොදට කියෝපල්ල

    ෂුවර් එකටම කියයි මෙන්න මේ පියෝටීවි පැකේජ් ගන්න අයට විතරයි චාන්ස් එක දෙන්නෙ කියල

    අපිටත් වුණානෙ එහෙම වැඩක්
     
    Last edited: