ඔන්න එතෝමත් එත රටක චූටි කුරුල්ලෙකුයි කපුටෙකුයි හොඳ යාලුවෝ වෙලා හිටියලු,,
පායන කාලේ පුරාම චූටි කුරුල්ල කෑම බීම ජාති ගොඩක් එයාගේ කූදුවේ තියා ගත්තාලු,,
කපුටා කලේ පායන කාලේ පුරාම පිස්සු කෙල කෙල හිටපු එක තමයිලු ,,
ඔන්න ඉතිං වැස්ස කාලේ ආවලු ,,
චූටි කුරුල්ලා එයාගේ කුඩුවට වෙලා කෑම බීම කකා සතුටෙන් හිටියලු ,,
කපුටට හොඳටෝම බඩගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා චූටි කුරුල්ලගෙ කූඩුව ලඟට ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ මට බඩගිනියි . . ඔයාගේ කෑම මොනා හරි මට දෙන්න . . කියලා . .
ආ ඔයා යන්න . . . ඔයා පායන කාලේ පුරාම සිංදු කිය කිය හිටියනම් . . දැන් නිකන් ඉන්න . . . මට බෑ ඔයාට මොකුත් දෙන්න කියලා චූටි කුරුල්ල කීවලු
කපුටට හොඳටෝම තරහ ගියාලු . . එයා කිව්වලු . .
ආ වැස්ස පායපුවාවෙකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට හු-ලා තොටත් පු- ඇරලා තමයි පස්ස බලන්නේ කියලා

Last edited: