චූටි දූ ඔයා වතුරට වැටෙයි...(must read)
පියෙකු සහ ඔහුගේ කුඩා දියණිය පාලමක් උඩින් ගමන් කරමින් සිටියා. ...කුඩා දියණියට අනතුරක් සිදු වේ යයි බිය වූ පියා මෙසේ පැවසුවා.
"චූටි දූ ඔයා වතුරට වැටෙයි...මගේ අත හයියෙන් අල්ලා ගන්න"
එයට පිලිතුරු ලෙස දියණිය
"එහෙම නෙවේ තාත්තා මගේ අතින් අල්ල ගන්න" ලෙස පැවසුවා.
තාත්තාට මේ කතාව ලොකු ප්රශ්ණයකක්.ඉතින් තාත්තා
"මොකක්ද දූ ඒ දෙක අතර වෙනස" කියලා ඇහුවා.
"ලොකු වෙන්සක් තියනවනේ තාත්තේ...
මම තාත්තගේ අත අල්ලගෙන ඉන්නකොට මම පාලමෙන් පහලට වැටුනොත් මට තාත්තගේ අත අතෑරෙන්න පුලුවන්...
ඒත් තාත්තා මගේ අතින් අල්ලාගෙන හිටියොත් මම දන්නවා මොන දේ උනත් තාත්තා මගේ අත අතහරින්නේ නෑ කියලා......"
සම්බන්ධයකදී එකිනෙකාකෙරෙහි දක්වන විශ්වාසය ඉතා වැදගත් වේ.
එනිසා ඔබ ආදරය කරන පුද්ගලයාට ඔබේ අතින් අල්ලා සිටීමට දෙනවාට වඩා ඒ පුද්ගලයාගේ අතින් තදින් අල්වා ගන්න...
.
.
.
fb eken.. repost nan sorry.. eth harima wedagath
ජීවිතයට වැදගත් යමක් මේ කෙටි කතාවෙන් ලබා ගත හැකි යැයි ඔබ විශ්වාස කරනවා නම් REP nodeee yanna epooo...