චූටි දෙයක් (නිකන් ඉද්දි හිතෙන thoughts)

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මල ගෙදරක් තිබුණා, ඒක නෙමෙයි මේ thread එකේ ප්‍රධාන මාතෘකාව

    උබලට නිකන් දැනිලා නැද්ද, මේ වගේ දෙයක් වුණාම දවස මාර දිගයි කියලා
    සමාන්‍යයෙන් funeral එක තියෙන්නේ දවසයි හෝ දෙකයිනේ
    හැබැයි ඔය කාලයේ තියෙන පැය ගාන වෙනසක් වෙන්නේ නැහැනේ, පැය 24ම තමයි තියෙන්නේ

    හැබැයි මගේ ජීවිතේ එක දවසක් උදාහරණයකට අරගෙන compare කරන්න ගියොත් මල ගෙදර පැය 24, නිකන් සතියක් වගේ
    සෑහෙන වැඩ ගොඩක් වෙනවා

    මට හැම එකේම වැඩිදුර හොයන්න පොඩි මෙව්වා එකක් එනවා
    ජීවිතේ හැම දවසම අර වගේ virtually දිගු කරගන්න පුලුවන් වුණොත් පට්ටනේ

    ඕකට ඕන වෙන්නේ එදිනෙදා life එකේ අලුත් දෙයක්නේ
    හැබැයි එහෙම කියලා අපේ සමාන්‍ය ජීවන රටාව අත අරින්නත් බැහැ, ඒ වුණාට free time එක වෙනස් කරන්න පුලුවන් නම් හරි නේද :P

    අද පොතක පිටු 20ක් කියවනවා, game එකක් පැය භාගයක් play කරනවා, workout කරනවා
    හෙට ඕකම flip කරලා අනිත් පැත්තට කරනවා, නැත්නම් film එකක් බලනවා
    තව ඕනම අලුත් දෙයක් හැමදාම ටිකක් හරි කරන්න පුලුවන් නම් එදා දවස අමුතුවට දැනෙයි
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,184
    4,868
    113
    Abyss
    මල ගෙවල් වලනම් time එක යන්නෙ නෑ වගේ තමා. ඒත් උදේට යාලුවෝ ඔක්කොම යද්දි
    හෙන හිස් බවක් දැනෙනවා ලොකු මූසල හැගීමක් එක්ක
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Mala gewal wala time eka yanwa danen natte ewage gihin api joint eka gahana nisa nemeida
    ඒ කියන්නෙත් ඉතින් බන් අපි ආස දෙයක් නේද කලාතුරකින් වෙන :oo:
    දවස් කීපයකට සැරයක් යාලුවෝ සෙට් වුණා නම් හරිනේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,677
    1
    51,429
    113
    ප*යාගල
    sorry.com
    අපෙ ගෙදර මලගෙවල් 3 තිබ්බා. ඒ කාලෙ ඔය වගෙ තමයි පට්ට දිගයි ඉතින්. දැන් නම් මලගෙවල් වල යන්නත් කැම්ති නැ මට අර සුවද ආපු ගමන් ඔලුව කැක්කුම එනවා
     
    • Sad
    Reactions: Yin And Yang

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගෙදර මලගෙදර තියෙනවටත් වඩා හෙන පාලු හැගිම දැනෙන්නේ
    වැඩ ඔක්කොම අවසන් කරලා ආපු හැමෝම ගෙදරින් ගියාට පස්සේ.ගෙදර ඉදපු කීප දෙනාගෙන්
    එක්කෙනෙකුත් නෑ නේ..
    මං නම් දැනෙනවට අකමැතිම ෆීලින් එකක් එක්..
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    මල ගෙවල් වලනම් time එක යන්නෙ නෑ වගේ තමා. ඒත් උදේට යාලුවෝ ඔක්කොම යද්දි
    හෙන හිස් බවක් දැනෙනවා ලොකු මූසල හැගීමක් එක්ක
    2023 අප්පච්චි නැති උනා
    2024 aththamma නැති උනා

    Oka hondatama දැනුනා. Okkomala ගියාම ලොකු පාලුවක්. හිස් බවක්

    ගෙදර මලගෙදර තියෙනවටත් වඩා හෙන පාලු හැගිම දැනෙන්නේ
    වැඩ ඔක්කොම අවසන් කරලා ආපු හැමෝම ගෙදරින් ගියාට පස්සේ.ගෙදර ඉදපු කීප දෙනාගෙන්
    එක්කෙනෙකුත් නෑ නේ..
    මං නම් දැනෙනවට අකමැතිම ෆීලින් එකක් එක්..
    මෙන්න මේකම තමයි උනේ

    අප්පච්චි නැති උනාට පස්සේ ආව පාළුව තවම එහෙමමයි
    ------ Post added on Dec 23, 2024 at 10:18 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    Same.. ena January walata awrudu 5k appachchi nathi wela.
    අප්පච්චි නැති වෙන වෙලාවෙ මල්ලී ළඟ හිටියේ. එයා ඇස් දෙකටම සිද්ධිය දැක්කා
    මම උදේ ගිහින් බලලා ආවේ

    මම දැක්කේ අප්පච්චි ට ඔක්සිජන් දීල තිබෙද්දී උදේ ඇස් පිල්ලම් පොඩ්ඩක් විතර ඇරිලා තිබ්බ. ඒක ඇසක තමයි ටිකක් වැඩිපුර ඇරිලා තිබ්බේ. මම දැක්කේ අප්පච්චි ගෙ eye එකේ කලු බෝලය පුදුම වේගය කින් එහා මෙහා යනවා. කියනවා නේ අන්තිම වෙලාවෙ ඔක්කොම පේනවා කියලා. අපි හීනයක් දකිද්දී උනත් ඇස් පිල්ලම් ඇරලා බැලුවොත් ඔහොම වේගයෙන් එහා මෙහා යන එක දකින්න පුළුවන්

    අන්තිම වෙලාවෙ ඇඟේ තිබ්බ රෝම කූප ඔක්කොම කෙලින් උනා කිව්වා. ලොකු හුස්ම ටිකක් ගත්තා කිව්වා. කඳුළු බිංදු කිහිපයක් ඇවිත් එහෙමම නැති උනා කිව්වා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222

    Meka balanna