චූටි බබාල අඬනකොට

dilann

Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    baby crying GIF
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹ දවස ගානේ දාන ත්‍රෙඩ් එක දිගට කියෙව්වම අපි ඩිප්‍රෙස් වෙනවා මිනිහෝ
    උඹට එක විෂය පථයක් නෑ. ඔළුවට එන හැම මගුලම දානවා. අපි කියෝනව. කියවලා කන්පියුස් වෙනවා.

    තෝ තාම මේකේ දාලා නැත්තේ නියුඩ් කන්ටෙන්ට් විතරයි. තෝ මැරෙන්න කලින් මේකේ එකෙක් දෙන්නෙක්ව පිස්සු වට්ටනවා. ඒක සුවර් ඉන්ඩ්‍රජිත්ගේ විශ්වාසේ වගේ
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    පලවෙනි වතාවට බබෙක් වඩා ගත්තම මහ අමුතු හැගීමක් එනවා. මට පොඩි බබාලා ගැන මීට අවුරුදු කීපෙකට කලින් ලොකු අයිඩියා එකක් තිබුනෙ නෑ. ඒත් මගෙ නෑදෑ අක්ක කෙනෙක්ගෙ මාස හතක කොලු පැටියෙක් බලාගන්න උණා අසනීප දවස්වල. ඒ දවස් ටිකේම බබාට කවන්න නාවන්න සෙට් උනේ මට. ඒ දවස් ටික තමා ජීවිතේ ලස්සනම දවස් ටික.