චූටි බබා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,797
    1
    62,917
    113
    Mother Earth
    අද මම train එකේ ආවේ. මගේ ඉස්සරහ සීට් එකේ මාස 6ක 8ක විතර පොඩි බබෙක් හිටියා අම්මා කෙනෙක්ගෙ(අම්මා කෙනෙක් කිව්වට පට්ට කෑල්ලක්) උකුලේ වාඩි වෙලා. මේ පොඩි එකා(කොල්ලෙක්) මාත් එක්ක හිනා වෙනවා ඉවරයක් නෑ. මගේ මූණ දිහාම බලන් ඉන්නවා වෙන කොහෙවත්ම බලන්නෙම නෑ. මගේ මූණ බලන් ඉඳලා මම උගේ මූණ බැලුව ගමන් හිනා වෙනවා. මාත් අතින් එක එක ඒවා කරලා පෙන්නනවා. මම පොඩි උන්ට පට්ටම ආදරෙයි. උන්ට ඒක තේරෙනවද මන්ද. ඔයිට කලින් දවසක් මට පොඩි එකෙක් තාත්තා කියනවා මගේ මූණ බලන්. තාත්තා තාත් තාත්තා කිය කිය යනවා. කෝච්චියේ ඉන්න උන්ට හිනා. ඒ බබාගේ අම්මා කියනවා තාත්තා නෙමෙයි පුතේ මාමා කෙනෙක් කියල. පොඩි උන් පට්ට හුරතල් නේද බන්. පොඩි එකෙක් හදන්න ආසයි එත් කෙල්ලෙක් නැහැනේ. 😭 දැන් දකින දකින පොඩි එකාගේ තාත්තා මම කියල හිතෙනවා. 🌚
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,581
    168,884
    113
    එකමත් එක රටක
    ගොඩක් පොඩි උන්ට වචන කියන්න පුලුවන් ඔය වගේ තා තා , බාබා , වගේ. ඒ උන්ගේ හැටි ඒ වයසේදී..
    නැතුව උබට තාත්ත කියලා අම්මව සෙට් කරන්න නෙවෙයි. 🥴

    නිදාගනින් ඕව ගැන හිත හිත ඉන්නේ නැතුව.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,424
    26,000
    113
    Fantasy
    ගොඩක් පොඩි උන්ට වචන කියන්න පුලුවන් ඔය වගේ තා තා , බාබා , වගේ. ඒ උන්ගේ හැටි ඒ වයසේදී..
    නැතුව උබට තාත්ත කියලා අම්මව සෙට් කරන්න නෙවෙයි. 🥴

    නිදාගනින් ඕව ගැන හිත හිත ඉන්නේ නැතුව.
    උදේ පාන්දර ත්‍රෙඩ් එක දාපු එකාගේ හිත කඩන්න එපා බන්
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අඩෝ මාත් එක දවසක් කෝච්චියෙ යද්දි ඉස්සරහ Seat එකේ හිටපු පොඩි එකෙක් Seat එක උඩින් මගේ දිහා බලාගෙන අත් දෙකෙන් ඇස් දෙක වහගෙන එක පාරටම අත් දෙක දෙපැත්තට කර කර හිනා වෙවී මං දිහාම බලාගෙන හිටියා. 🤩

    මම පොඩි උන්ට පට්ටම ආදරෙයි. උන්ට ඒක තේරෙනවද මන්ද.
    උන්ට ඒක තේරෙනව බං. සමහර කට්ටිය ඉන්නවා එයාලා දිහා බබාලා බලන් හිටියම තරහින් වගේ අහක බලා ගන්නවා. බබාලත් ඊට පස්සේ උන්ව ගණන් ගන්නෙ නෑ. 😅 මාත් එක්ක කතා කරන පොඩි එවුන් ඔක්කොම මාත් එක්ක සුපිරියටම යාළු වෙනවා. සමහර මල්ලිලා කතා කරන්නේ මාත් එක්ක විතරයි. 😁
    ------ Post added on Oct 3, 2022 at 5:21 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,581
    168,884
    113
    එකමත් එක රටක
    අඩෝ මාත් එක දවසක් කෝච්චියෙ යද්දි ඉස්සරහ Seat එකේ හිටපු පොඩි එකෙක් Seat එක උඩින් මගේ දිහා බලාගෙන අත් දෙකෙන් ඇස් දෙක වහගෙන එක පාරටම අත් දෙක දෙපැත්තට කර කර හිනා වෙවී මං දිහාම බලාගෙන හිටියා. 🤩
    06gzThX.gif
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,797
    1
    62,917
    113
    Mother Earth
    ගොඩක් පොඩි උන්ට වචන කියන්න පුලුවන් ඔය වගේ තා තා , බාබා , වගේ. ඒ උන්ගේ හැටි ඒ වයසේදී..
    නැතුව උබට තාත්ත කියලා අම්මව සෙට් කරන්න නෙවෙයි. 🥴

    නිදාගනින් ඕව ගැන හිත හිත ඉන්නේ නැතුව.
    නෑ බන් එහෙම කියනකොට ලැජ්ජයි. මම ඉතින් ලැජ්ජාව ගණන් ගන්නේ නැතුව හිටියා. ඒ බබාගේ අම්මගේ ලැජ්ජාව නම් මූණෙන් පෙනුනා.🤭

    dakina dakina genita sellama demma kiyalada uba hithan inne???????????
    එහෙමමත් එකක් නෙමෙයි බන්. පොඩි එකා ගැන වගේම දකින ගෑණි දැකල ඒකි ගැන ආදරයක් ඇති වෙන්නත් පුළුවන් ඉතින් 🌚
    ------ Post added on Oct 3, 2022 at 7:37 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,783
    113
    අද මම train එකේ ආවේ. මගේ ඉස්සරහ සීට් එකේ මාස 6ක 8ක විතර පොඩි බබෙක් හිටියා අම්මා කෙනෙක්ගෙ(අම්මා කෙනෙක් කිව්වට පට්ට කෑල්ලක්) උකුලේ වාඩි වෙලා. මේ පොඩි එකා(කොල්ලෙක්) මාත් එක්ක හිනා වෙනවා ඉවරයක් නෑ. මගේ මූණ දිහාම බලන් ඉන්නවා වෙන කොහෙවත්ම බලන්නෙම නෑ. මගේ මූණ බලන් ඉඳලා මම උගේ මූණ බැලුව ගමන් හිනා වෙනවා. මාත් අතින් එක එක ඒවා කරලා පෙන්නනවා. මම පොඩි උන්ට පට්ටම ආදරෙයි. උන්ට ඒක තේරෙනවද මන්ද. ඔයිට කලින් දවසක් මට පොඩි එකෙක් තාත්තා කියනවා මගේ මූණ බලන්. තාත්තා තාත් තාත්තා කිය කිය යනවා. කෝච්චියේ ඉන්න උන්ට හිනා. ඒ බබාගේ අම්මා කියනවා තාත්තා නෙමෙයි පුතේ මාමා කෙනෙක් කියල. පොඩි උන් පට්ට හුරතල් නේද බන්. පොඩි එකෙක් හදන්න ආසයි එත් කෙල්ලෙක් නැහැනේ. 😭 දැන් දකින දකින පොඩි එකාගේ තාත්තා මම කියල හිතෙනවා. 🌚
    Umba neda kaalekata kalin methana walalune boge mamandi kauda podi ekekta pattema salakanawa, gaanige hora lamayekda danne ne kiyala :ROFLMAO: :ROFLMAO:
     
    • Dislike
    Reactions: AnuradhaRa

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,600
    1,158
    113
    Android
    අද මම train එකේ ආවේ. මගේ ඉස්සරහ සීට් එකේ මාස 6ක 8ක විතර පොඩි බබෙක් හිටියා අම්මා කෙනෙක්ගෙ(අම්මා කෙනෙක් කිව්වට පට්ට කෑල්ලක්) උකුලේ වාඩි වෙලා. මේ පොඩි එකා(කොල්ලෙක්) මාත් එක්ක හිනා වෙනවා ඉවරයක් නෑ. මගේ මූණ දිහාම බලන් ඉන්නවා වෙන කොහෙවත්ම බලන්නෙම නෑ. මගේ මූණ බලන් ඉඳලා මම උගේ මූණ බැලුව ගමන් හිනා වෙනවා. මාත් අතින් එක එක ඒවා කරලා පෙන්නනවා. මම පොඩි උන්ට පට්ටම ආදරෙයි. උන්ට ඒක තේරෙනවද මන්ද. ඔයිට කලින් දවසක් මට පොඩි එකෙක් තාත්තා කියනවා මගේ මූණ බලන්. තාත්තා තාත් තාත්තා කිය කිය යනවා. කෝච්චියේ ඉන්න උන්ට හිනා. ඒ බබාගේ අම්මා කියනවා තාත්තා නෙමෙයි පුතේ මාමා කෙනෙක් කියල. පොඩි උන් පට්ට හුරතල් නේද බන්. පොඩි එකෙක් හදන්න ආසයි එත් කෙල්ලෙක් නැහැනේ. 😭 දැන් දකින දකින පොඩි එකාගේ තාත්තා මම කියල හිතෙනවා. 🌚
    Even though this makes us laugh your words described you. All the best machang. Wishing you will get good children one day. You deserved that.
    When you said "මම පොඩි උන්ට පට්ටම ආදරෙයි. උන්ට ඒක තේරෙනවද මන්ද.". I felt it bro.
     
    • Like
    Reactions: Avishka Indula