ඔකම ඔනෙ නැ, ඔය වගෙම වෙන එකක් ඉල්ලපන් (ඉන්දිය මෙඩ් මගුල් නැතුව ) Multivitamins, Probiotics , supplements ගන්නවනම් හොදම එක ගනින් , නැත්නම් සල්ලි වියදම් කරන්නේ නැතුව හිටපන් ... අතරමැද ඒවාට යන්න එපා, බොරු මුදල් නාස්තියක් විතරයි