
Thu witharak.. adu kule parayo...
Mun me nam kiyala kohomada kappamak wath ganne....
Hello.... mama chu katta...
![]()
මූට පොල් කට්ටක් පිරෙන්න චූ දාන්න බෑ කියලා යාළුවෝ විහිළු කරාම මූ පොල් කට්ට පිරෙන්න දාලා පෙන්නුවා..එදා ඉඳන් චූ කට්ට මූ..![]()
හත්තිලව්වෙ කොයි ලෝකෙද චූටි මාමට චූ මාමා කියන්නෙඩිල්කගෙ කට හඩින් මේක කියනවා අහන්න ආසයි..
නම් ගම් කියලා කප්පම් ඉල්ලන් නෑ අපේ හාන්දුරුවනේ...
මුගෙ අයියා කට්ටා... මූ චුටි කට්ටා... ඒක කෙටි කරලා චූ කට්ට උනා.. චූටි මාමාට චූ මාම කියන්නෙ.. ඒ වගේ..
හත්තිලව්වෙ කොයි ලෝකෙද චූටි මාමට චූ මාමා කියන්නෙ
මැරුම් කන්න වෙන්නෙ
Math dakune thamaiඅපේ එක්කෙනාලා කියන්නෙ එහෙමයි මිතුරේ.. ඒ පැත්තේ එහෙම කියනව
Math dakune thamai
Adamai ahuwe ohoma ekakuba hadda dote da