චූ කට්ටා සහ කුඩු අක්කා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඩිල්කගෙ කට හඩින් මේක කියනවා අහන්න ආසයි..

    Thu witharak.. adu kule parayo...

    Mun me nam kiyala kohomada kappamak wath ganne 😂....

    Hello.... mama chu katta...

    😂😂😂😂

    නම් ගම් කියලා කප්පම් ඉල්ලන් නෑ අපේ හාන්දුරුවනේ...

    මූට පොල් කට්ටක් පිරෙන්න චූ දාන්න බෑ කියලා යාළුවෝ විහිළු කරාම මූ පොල් කට්ට පිරෙන්න දාලා පෙන්නුවා..එදා ඉඳන් චූ කට්ට මූ..😆

    මුගෙ අයියා කට්ටා... මූ චුටි කට්ටා... ඒක කෙටි කරලා චූ කට්ට උනා.. චූටි මාමාට චූ මාම කියන්නෙ.. ඒ වගේ..
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඩිල්කගෙ කට හඩින් මේක කියනවා අහන්න ආසයි..



    නම් ගම් කියලා කප්පම් ඉල්ලන් නෑ අපේ හාන්දුරුවනේ...



    මුගෙ අයියා කට්ටා... මූ චුටි කට්ටා... ඒක කෙටි කරලා චූ කට්ට උනා.. චූටි මාමාට චූ මාම කියන්නෙ.. ඒ වගේ..
    හත්තිලව්වෙ කොයි ලෝකෙද චූටි මාමට චූ මාමා කියන්නෙ😂
    මැරුම් කන්න වෙන්නෙ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හත්තිලව්වෙ කොයි ලෝකෙද චූටි මාමට චූ මාමා කියන්නෙ😂
    මැරුම් කන්න වෙන්නෙ
    අපේ එක්කෙනාලා කියන්නෙ එහෙමයි මිතුරේ.. ඒ පැත්තේ එහෙම කියනව
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    images.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    21 වෙනිදා හයිවේ එකේ දොඩන්ගොඩ එක්සිට් එකෙන් එලියට දාද්දි පොලිසියෙන් නවත්තලා බල්ලෙකුත් ගෙනල්ලා වාහනේ හැම අස්සක් මුල්ලකම චෙක් කළා. මොකාක් හරි ඔත්තුවක් එන්න ඇති. ගංජා කෑල්ලක් හරි තිබ්බ නම් අපිත් ඇතුලේ. වෙලාවට තිබ්බේ නෑ. 😁
     

    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    ඊයෙ නිව්ස් වල කිව්ව මෝල් චූට් කියල අවු ;35 කාන්තාවක් අත් අඩංගුවට ගථ්ත කියලා
     
    • Haha
    Reactions: Dr.Amdan