චූ දාලා ලූ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
two002_2+%2885%29.JPG


Kelum Wijewardena
drP8vlvSl_8.gif
පරිගණක උදවු



ඩොක් එඩිට් කිරිමේ පාපතර ක්‍රියාව දෙස මම නිහසව බලා සිටියෙමි.
කිසිවෙකුට හරි ආකාරව නොදැන ඇගිල්ල දිගු කල නොහැකි නිසා මම නිහඩ වූවෙමි.
කමුත් කල අයගේ හෘද ශාක්ෂිය හා ස්වාභාවධර්මය ඒ කල උන් කවුරුන්ද කියා දන්නවා ඇති.

"පුතේ වතුරට චූ කරන්න එපා.....
ඒක හරියට අම්මාගේ කටට චූ කරනවා වගේ පවුකාර වැඩක්."

පුංචි කාලේ ජංගි කොටය පහත් කොට ගලා යන ඇල පාරට මා මුත්‍රා කරනවිට මගේ මැණියන් එසේ පැවසුවා යාන්තමට වාගේ සිහියට නැගේ"

සුවහසක් දෙනා පවස නිවා ගන්නා ජලයේ... වටිනාකම අම්මා මට පහදා දුන්නේ එහෙමයි

ඉතිං
84000 අධික පිරිසක් දැනුම පවස සංසිදුවාගන්නා පරිගණක උදව් සාගරයට වසුරු හෙලිම ගැන මා වචනයෙන් කිය යුතු නැතැයි සිතමි.

අදාල අයට නිසි දඩුවම් ස්වාභාවධර්මයෙන් ලැබෙනු ඇත.

විවිධ වූ අභිමතාර්තයන් පරිගනක උදව් තුලින් සිදු කරගැනිමට උත්සාහ දරා එය අසාර්තක වූ තැන මෙවැනි කඩා කප්පල් ක්‍රියා සිදු කිරිමට මිනිසුන් වෙස් ගත් සුනඛයන්ට දාව උපන් තිරිසනුන් උත්සාහ දැරිම අරුමයක් නොවේ.

ඉදින්....
කොප නොවන්න...
නිහඩව බලාසිටින්න.

පරිගණක උදව් නොසැලි ඔබ වෙනුවෙන් ඉදිරියට රැගෙන යාමට ඇඩ්මින් වරුන් වූ අපට ඔබේ ආශිර්වාදය පමනක් සැහේ.
පරිගණක උදව් ඔබ වෙනුවෙන් මුණු පොත පවතින තාක් කල් සවිමත්ව අභීතව මේ සත්කාරය ගෙන යන බවට අපි ඔබට සපත වන්නෙමු

ස්තුති

කැලුම් විජේවර්ධන
(ඇඩ්මින්- පරිගණක උදව්)


dena gama nangi fake
Rashmika Pabasara ‎:-
ඩොක් එඩිට් කීරීම සඳහා නිතැතින්ම අවසර හිමිවන කොට්ඨාශ දෙකකි..

එනම්,

1. එහි මුල් අයිතිකරු
2. ඇඩ්මින්වරු

මේ සඳහා අවසර ඇති ඔබ නොදත් තවත් කොට්ඨාශ කිහිපයක් සිටියි...නොදන්නා අය මදක් ඒ පිලිබඳව අවධානය යොමු කරන්න.

එනම්,

1.එම ඩොක් එක පිලිබඳව සතුටට පත් වන අය එය ගෲපයේ ඉහලට ගෙන ඒම සඳහා එලෙස කරයි.
2.එම ඩොක් එක කෙළෙසා ඇති බව දුටු අය එය යතා තත්වයට ගෙන ඒමට එලෙස කරයි.
2. කාලකන්ණින් වෙන කරන්න වැඩක් නැතුවට එලෙස කරයි.
3. පිස්සන් මොළේ විකාර වූ විට එලෙස කරයි.
4. අසහනකාරයින් අසහනයෙන් මිදීමට එවැනි මෝඩ ආතල් ගනියි.
5. අවජාතකයින් ඒ තමාගේ පියාගේ ඩොක් එකක් බව සිතා එලෙස කරයි.

මෙම කොට්ඨශ වලට හැර ඒ සඳහා වෙනත් කිසිවෙකුට නීතිමය අවසරයක් නැත.
(නොදන්නා අයගේ දැන ගැනීම පිණිසයි.) [;-)]







 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොකක්ද මේ හරුපේ? දැන් ටික කාලෙකට කලින් උබ මයි නේද පරිගණක උදව් එක උබේ නංගිට චැට් කරා කියල දැගලුවේ?:dull::dull:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Kelum Wijewardena


    දයාබර සහෘදයනි...

    මෙම සමුහය තුල කවුරුන්හෝ විසින් සිදුකරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවන්නිසා දයාබර ඔබට යම් අපහසුතාවයක් සිදුවුයේ නම් පරිගණක උදව් වෙනුවෙන් මා සමාව ඉල්ලා සිටිමි.

    තම මැණියන් සමග සුනඛයෙකු රමණයේ යෙදිමෙන් බිහිවු තිරිසන් කුලයක දෙපා ලද සිවුපාවාගේ තිරිසන් මානසිකත්වය පිළිඹදව අනුකම්පා කරනවා හැර වෙනත් කිසිවක් කිරිමට නැත.

    බස් නැවතුම් පොළවල කාන්තාවන් ගැවවෙන ස්තානවල නිරුවත පෙන්නා ඇතැම් මානසික රෝගින් ප්‍රීති වෙනවා සේම කවුරුන්හෝ මේ පාපතර ක්‍රියාව සිදුකරන අයවලුන් විසින්ද අසැබි වදන් ප්‍රසිද්ධ කොට මහත් මානසික වින්දනයක් ලබන බව පෙනේ.

    නැවතත් දයාබර ඔබෙට සිදුවු අසුරුතාවය ගැන පරිගණක උදව් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි

    ස්තුති__