මුලින් 'ගු' යන්නෙන් නම්
දැන් 'චු' යන්නෙන් නම්
ඊලගට මේකෙ ඉන්න තව එකෙක්ට ලමයෙක් හම්බුනාම ඒකා මොන අකුරක් තෝර ගනීද දන්නේ නෑ![]()
වතාවක් එකෙක් "පො" යන්නෙන් නම් අහලා දවස් 2ක යන්න කලින් එලකිරියෙන් යන්නම ගියා. thread එකකුත් දාලා bye කියලා.
මුලින් 'ගු' යන්නෙන් නම්
දැන් 'චු' යන්නෙන් නම්
ඊලගට මේකෙ ඉන්න තව එකෙක්ට ලමයෙක් හම්බුනාම ඒකා මොන අකුරක් තෝර ගනීද දන්නේ නෑ![]()
චූ යන්නෙන් දාගත්තා වගේ නෙවේ පියෝ..
කොල්ල ලොකුවෙලා කෙල්ලෙක් එහෙම සෙට් කරගත්තු දවසට කෙල්ල ආදරේට, චූ කෑවද.. චූ බිව්වද.. චූ නානවද තව එක එක චූ කතන්දර අහල කොල්ලට හිටහෙන චූ යන සිටුවේෂන් එකක් එයිද දන්නෑ..

Chuththa , Chutta , Chuliya