"චූ" යන්නෙන් නමක් No Jokes Plz

lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    චූලා
    චූලන්
    චුලක්ශ
    චූලනී
    චුහෑන්
    චුරෙක්ස්
    චුක්ශාන්
    චුල්ල පදුමන්
    චුල්ලක්ශිත
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    චුන්ඩා බායි මල්හෝත්‍රා :lol:

    චුන්ඩේ... ඊලඟට ගුන්ඩේ :yes:

    කෙල්ලෙක් හම්බුනොත් දාන්නේ පයෝදර කියලද

    චුරුස් :cool:

    චූ යන්නෙන් දාගත්තා වගේ නෙවේ පියෝ..
    කොල්ල ලොකුවෙලා කෙල්ලෙක් එහෙම සෙට් කරගත්තු දවසට කෙල්ල ආදරේට, චූ කෑවද.. චූ බිව්වද.. චූ නානවද තව එක එක චූ කතන්දර අහල කොල්ලට හිටහෙන චූ යන සිටුවේෂන් එකක් එයිද දන්නෑ..
    :lol::lol::lol::lol:

    චූයන්නෑ

    chuudaana
    :lol::lol::lol::lol::lol::lol::lol:

    Marenna hina sinhalu me thread eka kiyawala
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,077
    113
    adala nene
    චූන් පාන් කියලා දාපන් :P
    පස්සේ ඒ නමෙන්ම බිස්නස් එකකුත් කරන්න පුළුවන් :yes: :D

    චුක්ක චුකා චුකා චුකා..
    චික්කි චිකා චිකා චිකා
    චිකි චිකි කා චුකු චුකු චා
    (bump)

    :lol::lol::lol::P:P:baffled::baffled:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොල්ලනේ මගේ නම චූලවංශ. මගේ පුතාටත් "චූ" යන්නෙන් පටන් ගන්න නමක් දාන්න හදන්නෙ. තව ටික දවසයි තියෙන්නෙ නම දාන්න. මට හොඳ නමක් දාන්න අදහස් ටිකක් ඕනෙ.

    No Jokes Plz

    Ammamapa kiyapan.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Chu akurin num hadanne amarui ban...Chula kiyela thiyenewa..math try ekak denewa ..anike chu akurin num tikak upset wage..kellekute num tikak hadanne puluwan,kollekute??:no:
     
    Last edited: