"චූ" යන්නෙන් නමක් No Jokes Plz

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
චූ යන්නෙන් දාගත්තා වගේ නෙවේ පියෝ..
කොල්ල ලොකුවෙලා කෙල්ලෙක් එහෙම සෙට් කරගත්තු දවසට කෙල්ල ආදරේට, චූ කෑවද.. චූ බිව්වද.. චූ නානවද තව එක එක චූ කතන්දර අහල කොල්ලට හිටහෙන චූ යන සිටුවේෂන් එකක් එයිද දන්නෑ..
:lol::lol::lol::lol:

:rofl::rofl:
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    චූ යන්නෙන් දාගත්තා වගේ නෙවේ පියෝ..
    කොල්ල ලොකුවෙලා කෙල්ලෙක් එහෙම සෙට් කරගත්තු දවසට කෙල්ල ආදරේට, චූ කෑවද.. චූ බිව්වද.. චූ නානවද තව එක එක චූ කතන්දර අහල කොල්ලට හිටහෙන චූ යන සිටුවේෂන් එකක් එයිද දන්නෑ..
    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:

    ඕයි.... මට් හිනාව නවත්ත ගන්නත් බෑ යකෝ... ගෙදර මිනිස්සුත් නිදි.. මට පිස්සු කියලත්
    හිතනව ඇති..

    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Naradapathum