චෙක් ප්‍රින්ට් කරන්නේ කොහොමද?

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    චෙක් ප්‍රින්ට් කරන්නේ කොහොමද?

    මම චෙක් ප්‍රින්ට් කරන මොඩියුල් එකක් කරන්න ඕනේ වෙලා තියෙනවා.ඒත් මෙලෝ අයිඩියා එකක් නෑ කොහොමද කරන්නේ කියලා.ලොකුම ලොකු උදව්වක්.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මම චෙක් ප්‍රින්ට් කරන මොඩියුල් එකක් කරන්න ඕනේ වෙලා තියෙනවා.ඒත් මෙලෝ අයිඩියා එකක් නෑ කොහොමද කරන්නේ කියලා.ලොකුම ලොකු උදව්වක්.

    machan meka uba karanne mokakatada? ube exam ekakata wage nan mama ubata help karannan free... mokada mama develop karapu software ekak thiyanawa.. PM karapan