චෙක් ප්රින්ට් කරන්නේ කොහොමද? මම චෙක් ප්රින්ට් කරන මොඩියුල් එකක් කරන්න ඕනේ වෙලා තියෙනවා.ඒත් මෙලෝ අයිඩියා එකක් නෑ කොහොමද කරන්නේ කියලා.ලොකුම ලොකු උදව්වක්.