Business Registration Files Upload බිස්නස් එක රෙjiස්ටර් කරගන්න වැදගත්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,861
    13,716
    113
    🤍
    එරෝක් එකේ අප්ලෝඩ් කරන්න තියන Documents ඩවුලෝඩ් කරලා කලුයි සුදුයි Printout එකක් අරන ෆොටෝ ගහලා PDF එකක් විදිහට හදලා නේද uප්ලෝඩ් කරන්නේ...

    ආටිකල්ස් ඔෆ් ඇසෝසියේසන් එක හදන්නේ කොහොමෙයි? ඒකත් ඉටපස්සේ ප්‍රින්ට් අවුට් එකක් අරන් ෆොටෝ ගහලද දාන්න ඕනේ PDF vidihata?

    hKyjDBD.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460

    මමනම් කලේ PDF A විදියට හදලා එඩිට් කරලා ඊටපස්සෙ හොඳට ගහපු signature එකක් පාවිච්චි කරල adobeවලින් sign කරපු එක, හරියට signature එක පැහැදිලි නෑ කියලාත් ඔය කැරියෝ reject කරන්වා.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,861
    13,716
    113
    🤍
    මමනම් කලේ PDF A විදියට හදලා එඩිට් කරලා ඊටපස්සෙ හොඳට ගහපු signature එකක් පාවිච්චි කරල adobeවලින් sign කරපු එක, හරියට signature එක පැහැදිලි නෑ කියලාත් ඔය කැරියෝ reject කරන්වා.
    Approve unada
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,981
    5,651
    113
    බම්ප්..

    උඹ කරගත්තට පස්සෙ විස්තරේ දාපං අපිට නොමිලේ ඉගනගන්න..
     
    • Like
    • Love
    Reactions: krisco and Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    Approve unada
    මම කිව්වට මම නෙවී කලේ, මගේ යාලුවෙක්. ඌ තමා මට කියලා ඔක්කොම පුරවන් දැම්මෙ. ඔව් approve උනා, ඒත් අපි සීන් එක දන්න නිසා ලොකු expectation තිබ්බෙ නෑ ඉක්මනට වේ කියලා.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,861
    13,716
    113
    🤍
    මම කිව්වට මම නෙවී කලේ, මගේ යාලුවෙක්. ඌ තමා මට කියලා ඔක්කොම පුරවන් දැම්මෙ. ඔව් approve උනා, ඒත් අපි සීන් එක දන්න නිසා ලොකු expectation තිබ්බෙ නෑ ඉක්මනට වේ කියලා.
    elaaaaaaaaaaa Articles os association eke monwd lokwuata change wenna one dewal
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,861
    13,716
    113
    🤍
    bump Articles of association eke sign krnna eka printout krnna oneda ? it passe ekada photo gahala pdf ekak wage hadala upload krnne ?