චෙන්මනි සමූහ මිනීවල 💀💀💀

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    මේක ඉවර වෙන්නේ අනුර මාව විදුලි පුටුවට ගෙනියන්න හදනවා , රණවිරුවෝ දඩයම් කරනවා කියලා මහා හෑල්ලකින් .

    දැන් බලමු කවුද මරලා තියෙන්නේ කියලත් ඔප්පු වෙයි නේ , අපේ අයියලනම් කරලා තියෙන්නේ ඉතින් බඩුම තමා ජිනීවා වලදී 🤭
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,740
    16,525
    113
    Meywage Awa Army eken Karalama Nadda? Nodanna Nisa Ahanne..
    MeywaDakkama Dukak Aawath, Aayeth Thathparen Amathaka wenawa A Muslim Ayawath Beruwala Aluth Gama Mey Widiyatama Baudda Abasarana Jathakayata Anuwa Marala Minee Balenma Puchchapuwa Mathak Unama...
     
    • Like
    Reactions: wpril5

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,496
    113
    Matale
    මේක හමුදාවෙ එකෙක්මයි බං කිව්වේ 90 ගනන් වල අග වගේ. ඒකාලෙත් හැරුවා.

    මිනිවලවලවල් කියන්⁣නෙ ඉතින් උතු⁣රෙත් දකුනෙත් දේශපාලන ගුන්ඩු. කාලයත් එක්ක කවදාවත් නඩුවකින් යුක්තියක් ඉටු කරන්නත් බැ. එකපාර රජය සමාව අරගෙන නිවේදනයක් දාලා, අතුරුදන් උන හැමෝටම මරණ සහතික දිලා වන්දියකුත් දිලා දැම්මත් කමක් නැ. මේ පරම්පරාවෙන් හරි විකිනිල්ල නවතිනේ.
    1996 අහුවුණේ. ඔය සිද්ධියට අහුවුණ හමුදාවේ සෙට් එක වලදාපු තැනටම ගිහින් පෙන්නලා තියෙනවා. ඔතනින් ඒ දවස් වල සිරුරු පනස්ගානක් හොයාගත්තා මම අහල තියෙන විදිහට. නඩු ගිහින් ඒ හමුදාවේ කොටසක් වරද පිළිඅරගෙන තමයි හිරේ ගියේ. ඊටපස්සේ හමුදාවේ සෙට් එකම කියලා තිබුණා අපි විතරක් නෙවෙයි අපේ හමුදාවේ ලොකු පුටුවල ගියපු මේ අයත් දූෂණය කරලා මරලා වලදපු 600 වගේ මිනිස්සු ඔතන වල දාලා තියෙනවා කියලා. චන්ද්‍රිකා ඔතන හාරණ වැඩේ නතර කරලා දැම්ම ඊට පස්සේ. මහින්ද ආවාට පස්සේ ඒ හැමෝම නිදහස් කළා දන්න විදිහට.
    ඔය ප්‍රශ්න නිසා උතුරේ මිනිස්සුන්ගේ විශ්වාසය නැතිවෙලා තිබුණේ කියලා හැමෝම කියනවා.

    මට දැනගන්න ලැබුණ දෙයක් මේ. වැරදි නම් නිවැරදි කරන්න පුළුවන්.

    ඔය විදිහටම මාතලේ ඉස්පිරිතාලේ පිටිපස්සෙන් අහුවුනා මළ සිරුරු බර ගාණක්. ඔය කාලෙදිම. කලබල කාලේ හමුදාවෙන් ගෙනත් මරපු අයගේ කියලා ප්‍රසිද්ධ වුණේ. මොනවා වුණාද දන්නේ නෑ
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002

    The Mathale mass grave dates back to the 1950s, and Mannar to 1914.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    හපො ඔයිට වඩා තියනවා ගාල්ල, මාතර, හම්බන්තොට, අම්පාර, මඩකලපුව වැල්ල පැත්තට වෙන්න. සුනාමියෙන් මරිච්ච මිනිස්සුත් පෙට්ටියක් වත් නැතිව සමුහ මිනිවලවල් වල දාල තියෙන්නෙ. එවත් ලගදිම ගොඩ අරගනිද දන්නෙ නැ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හපො ඔයිට වඩා තියනවා ගාල්ල, මාතර, හම්බන්තොට, අම්පාර, මඩකලපුව වැල්ල පැත්තට වෙන්න. සුනාමියෙන් මරිච්ච මිනිස්සුත් පෙට්ටියක් වත් නැතිව සමුහ මිනිවලවල් වල දාල තියෙන්නෙ. එවත් ලගදිම ගොඩ අරගනිද දන්නෙ නැ.
    ඒ මිනිසුන්ට මරන සහතික නිකුත් කරලා නේද තියෙන්නේ... ඒ මිනිසුන්ගේ ගෙවල් වල මිනිස්සු දන්නවා නේද තමන්ගේ කෙනාට මොකද උනේ කියලා... අර මරන සහතිකේ තියන හින්දා ගෙවල් වල ළමයින්ට වගේ හම්බෙන්න තියන දේපලක් තියනවා නම්, බැංකු ගිනුමක තැම්පතු තියනවා නම් ඒවා ඒ ළමයින්ට දෙන්න බාදාවක් නෑ නේද???
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ඒ මිනිසුන්ට මරන සහතික නිකුත් කරලා නේද තියෙන්නේ... ඒ මිනිසුන්ගේ ගෙවල් වල මිනිස්සු දන්නවා නේද තමන්ගේ කෙනාට මොකද උනේ කියලා... අර මරන සහතිකේ තියන හින්දා ගෙවල් වල ළමයින්ට වගේ හම්බෙන්න තියන දේපලක් තියනවා නම්, බැංකු ගිනුමක තැම්පතු තියනවා නම් ඒවා ඒ ළමයින්ට දෙන්න බාදාවක් නෑ නේද???
    thamath athurudahan aya innawa,karapitiye mathaka widiyata aduna gaththe nathi ayage ewa thiyenawa samahara kotas
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඒ මිනිසුන්ට මරන සහතික නිකුත් කරලා නේද තියෙන්නේ... ඒ මිනිසුන්ගේ ගෙවල් වල මිනිස්සු දන්නවා නේද තමන්ගේ කෙනාට මොකද උනේ කියලා... අර මරන සහතිකේ තියන හින්දා ගෙවල් වල ළමයින්ට වගේ හම්බෙන්න තියන දේපලක් තියනවා නම්, බැංකු ගිනුමක තැම්පතු තියනවා නම් ඒවා ඒ ළමයින්ට දෙන්න බාදාවක් නෑ නේද???
    මරන කොහෙ අදුරන්න්නද ඔය ද්ඩැල්ලෙ සෙමෙට්රිය ගාව එහෙම මැරිලා වලදාපු මිනිස්සුත් එලියට ඇවිත් තිවුනා. මොචරි පිරිලා දවස් තුනකට විතර පස්සෙ මිනියක් අල්ලන්න බැ මස් ගැලවෙනවා කෙබල් එකක් දාලා මිනිය ඇදලා ගන්නවා බ්ලැන්කට් එකක දාගෙන අරන්ගිහින් වලවල් වලට අතාරිනවා. හාමුදුරුකෙනෙක් හරි කවුරුහරි හොයා ගන්න පුලුවන් උනොත් බනටිකක් යාක්න්යාවක් කරනවා බැකොඑකෙන්ම වල වහනවා එච්චරයි. තමන්ගෙ කෙනා මැරුනා කියලා කවුරුහරි කිව්වොත් ග්රාමසෙවකගෙන් අවුරුද්දෙන් මරන සහතිකයක් දෙනවා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    තමන්ගෙ කෙනා මැරුනා කියලා කවුරුහරි කිව්වොත් ග්රාමසෙවකගෙන් අවුරුද්දෙන් මරන සහතිකයක් දෙනවා.
    මෙන්න මේක තමයි වෙනස බං...

    ඒ මැරුණ කෙනා මැරුණ කියලා closure එකක් තියෙන්න ඕන... ඔය යුද්දෙ සහ jvp කලබල කාලේ කේස් වල අවුල ඒ closure එක දෙන්න ක්‍රමයක් තාම අපි හදලා නැති එක...

    ඔය සත්‍ය සෙවීමේ කොමිෂන් වලට බකට් එක ඇද්දට අන්තීමේට ඒවගෙන් වෙන්නේ ඒක... කවුරු හරි ඇවිල්ලා මේ මිනිහා LTTE එකෙන් අරන් ගිහිං මැරුණ, මෙයා හමුදා වලින් මැරුවා, මෙයා වෙන කල්ලියකින් මැරුවා කියලා සාක්ෂි දුන්නම ඒ කියන දේ බේස් කරගෙන මරණ සහතිකයක් දීලා, වන්දියක් දෙන්න පුළුවන් නම් ඒක දීලා ඉවරයක් කරලා දාන්න පුලුවන්...

    එකෙන් කවුරුත් දඩුවම් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ... මොකද එහෙම නිකන් කිව්ව කියලා අපරාධ වරදක් උසාවිය ඉස්සරහ ඔප්පු කරන්න බෑ...

    දැන් වෙලා තියෙන්නේ ඔය වගේ කොමිෂන් වලට බකට් එක දාන හින්දා උසාවියකින් ඔප්පු නොකර ඒ මැරුණ මිනිස්සුන්ට අර closure එක ගන්න ක්‍රමයක් නෑ...

    ඉතින් පරණ තුවාල පාර පරා ඉන්න වෙලා තියෙන්නේ...

    දකුණු අප්‍රිකාවේ කොමිෂන් එක ඉස්සරහට සමහර ඝාතන කරපු මිනිස්සුම ඇවිල්ලා ප්‍රකාශ දීලා සමහර කේස් ඉවර කරලා තියෙනවා... එහෙම එන කාටවත් දඩුවම් කරලා නෑ...
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    The Mathale mass grave dates back to the 1950s, and Mannar to 1914.

    Mannar mass graves​

    Carbon dating of the skeletons tested from the mass grave belonged to an era from 1499 to 1719 AD. The carbon testing was carried out by the Beta Analytic Institute of Florida, USA. The Mannar magistrate has ordered that this report be made public.[10][11]
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මේක හමුදාවෙ එකෙක්මයි බං කිව්වේ 90 ගනන් වල අග වගේ. ඒකාලෙත් හැරුවා.

    මිනිවලවලවල් කියන්⁣නෙ ඉතින් උතු⁣රෙත් දකුනෙත් දේශපාලන ගුන්ඩු. කාලයත් එක්ක කවදාවත් නඩුවකින් යුක්තියක් ඉටු කරන්නත් බැ. එකපාර රජය සමාව අරගෙන නිවේදනයක් දාලා, අතුරුදන් උන හැමෝටම මරණ සහතික දිලා වන්දියකුත් දිලා දැම්මත් කමක් නැ. මේ පරම්පරාවෙන් හරි විකිනිල්ල නවතිනේ.

    මේක තමා වෙන්න ඕනේ. දකුණු අප්‍රිකාවෙත් ඔය වගේ දෙයක් නේ උනේ. අපි හැම එකම කට ඇරපු ගමන් නෑ කියන්නේ නැතුව වෙච්ච යම් යම් සිදුවීම් පිලිගන්න ඕනේ. ඒවගෙම කොටි කරපුවා තියනවා. ඒ අනුව ඔය ඔක්කොමටම සම්බන්ද උන්ට පාපොච්චාරනයක් කරන්න දීලා පොදු සමාවක් දෙන්න ඕනේ. එතකොට හිරේ ඉන්න කොටි පවා රිලීස් කරන්න ඕනේ. හැබැයි මේක කරන්න දෙන්නේ නෑ අයිත් හාමුදුරුවෝ සෙට් එක ෆෝම් කරලා මෙතන යකා නටනවා.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මෙන්න මේක තමයි වෙනස බං...

    ඒ මැරුණ කෙනා මැරුණ කියලා closure එකක් තියෙන්න ඕන... ඔය යුද්දෙ සහ jvp කලබල කාලේ කේස් වල අවුල ඒ closure එක දෙන්න ක්‍රමයක් තාම අපි හදලා නැති එක...

    ඔය සත්‍ය සෙවීමේ කොමිෂන් වලට බකට් එක ඇද්දට අන්තීමේට ඒවගෙන් වෙන්නේ ඒක... කවුරු හරි ඇවිල්ලා මේ මිනිහා LTTE එකෙන් අරන් ගිහිං මැරුණ, මෙයා හමුදා වලින් මැරුවා, මෙයා වෙන කල්ලියකින් මැරුවා කියලා සාක්ෂි දුන්නම ඒ කියන දේ බේස් කරගෙන මරණ සහතිකයක් දීලා, වන්දියක් දෙන්න පුළුවන් නම් ඒක දීලා ඉවරයක් කරලා දාන්න පුලුවන්...
    මෙක වැරදි කහාවක්. ලන්කාවෙ ස්වභාවික ආපදාවකින් එහෙමත් නැත්නම් ත්රස්තවාදි ක්රියා වලින් නැති වෙච්ච මිනිස්සුන්ට මිනිහා නැති වෙලා අවුරුද්දකට පස්සෙ මරන සහතිකය දෙනවා. පවුලෙ අය එඅ මනුස්සයා මැරිලා නැ කියලා හිතනවා නම් certificate of absence (අනුපස්ථිතිය සහතිකය) කියලා එකක් දෙනවා එකත් මරන සහතිකෙ වගෙම තම්යි. දකුනෙ වගෙම උතුරෙත් බොහොම සුලු පිරිසක් ඉන්නවා මරන සහතික එකක් නෙවෙයි 10 දුන්නත් උන් රන් වෙන්නෙ සල්ලි වලට උන් තම්යි ඔය ගෙම ගහන්නෙ.
     
    • Like
    Reactions: ttj

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මෙක වැරදි කහාවක්. ලන්කාවෙ ස්වභාවික ආපදාවකින් එහෙමත් නැත්නම් ත්රස්තවාදි ක්රියා වලින් නැති වෙච්ච මිනිස්සුන්ට මිනිහා නැති වෙලා අවුරුද්දකට පස්සෙ මරන සහතිකය දෙනවා. පවුලෙ අය එඅ මනුස්සයා මැරිලා නැ කියලා හිතනවා නම් certificate of absence (අනුපස්ථිතිය සහතිකය) කියලා එකක් දෙනවා එකත් මරන සහතිකෙ වගෙම තම්යි. දකුනෙ වගෙම උතුරෙත් බොහොම සුලු පිරිසක් ඉන්නවා මරන සහතික එකක් නෙවෙයි 10 දුන්නත් උන් රන් වෙන්නෙ සල්ලි වලට උන් තම්යි ඔය ගෙම ගහන්නෙ.

    කතාව ඇත්ත, නමුත් කෙනෙක් මැරුවම ඒකේ දුක ඌට, ඌ මරණ සහතිකේකින් සනසන්න බෑ. අපිට වෙනකම් ඕක අපිට තේරෙන්නේ නෑ. හොඳම දේ තමා ඔය අරාබි රටවල කාවහරි මැරුවා කියලා ඔප්පු උනාම බ්ලඩ් මනී දීලා සෙටල් වෙන්න ක්‍රමයක් තියනවා. මතකද අපේ මුස්ලින් ගල් කෙනෙක්ටත් එහෙම වෙලා අපි මාර ෆයිට් එකක් දුන්නා ඒක දීලා කෙල්ල බේරගන්න. බට් දෙමව්පියෝ එකඟ උනේ නෑ. සිදුවීම වෙනකොට ඒ ළමය බාල වයස්කාරයෙක්, නමුත් තීන්දු එනකොට 18+ නිසා එල්ලලා මැරුවා.

    හොඳම දේ වැරදි පිලිගෙන වන්දි පොදු සමාවන් දීලා මේක ඉවර කරගන්න එක. මොනා උනත් ඒත් අපේ මිනිස්සු, කොටි විදියට සටන් කලෙත් අපේ උන්. ජෙවීපී කරාවගේ තමා. හරියට බැලුවොත් ජෙවීපී කාලේ උස්සපු මරපු ඒවට උනදේකුත් නෑනේ
     
    • Like
    Reactions: ttj

    SinhaleseVictor2

    Active member
  • Jul 2, 2026
    168
    110
    43
    ගෝනගල

    %E0%B6%9C%E0%B7%9D%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD_%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA_LTTE.jpg

    32.jpg

    6.jpg

    9.jpg

    23.jpg

    29.jpg

    26.jpg

    මේවට කවුරුවත් දුක් වෙන්නේවත් දකින්නෙවත් නැහැ.
    demalunva kathi gahala maranna one