අඩේ චෙරි ගහක්..කොහෙන්ද බං පැලේ ගත්තෙ
Apw akka genalla ban dan godak kal. Ahala kiyannam.
චෙරි ගහක් නෑ නේ මහත්තයා.......!!
Cherry one na ban. Ona fruit ekakin or thambili wage dekin hadanna puluwan.
Update - Day 06 :
අදට වයින් එක පැසවෙන්න දාලා දවස් 6ක් වෙනවා
ඔන්න එහෙනම් අද කලවම් කරන්න යන්නේ![]()
පොල්කටු හැන්දක් එහෙම අරගෙන වැඩේට සෙට් උනා
වහලා තිබ්බ රෙදි කෑල්ල අයින් කරපු ගමන් මෙහෙම තමයි පේන්න තිබ්බේ
View attachment 127429
රතු පාට නැති වෙලා කහ පාටට හැරිලා. මාරම සුවදක් ආවා ඇරපු ගමන්ම. මම දාපු වතුර ප්රමානය ටිකක් වැඩිවෙලා වගේ (ඒක ලොකු ප්රශ්නයක් වෙන්නෙ නෑ)
පස්සේ පොල්කටු හැන්දෙන් හොදට කලවම් කරගත්තා.
View attachment 127430
යිස්ට් ටික ආපහු කලවම් උන නිසා සුදු පාටට හැරුනා.
ආපහු අපි දවස් 3කින් වගේ කලවම් කරලා ඊට පස්සේ තව දවස් 5කින් වගේ පෙරන්න ගමු![]()
Bump
------ Post added on May 28, 2021 at 8:55 PM




