චොක්ලට් ඵකක් කෑවා..🍫😋

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,373
    74,985
    113

    views ටිකක් ගන්න පොන්නයෝ දඟල දැඟලිල්ල බලපන්.

    ඉස්සර ටික්ටොක් වල එකෙක් හිටියා පොන්න තම්බියෙක් වගේ. ඌ බාස්මති මුට්ටියක් එක්ක චිකන් (ෆුල් කුකුලා) 3 4ක් කනවා. දැන් කොහෙද දැන්නෙ නෑ ඌ.
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    Video එක cut කරලා තියෙන්නේ ඔය යකා ඕවා ගිලින්නේ නෑ :rolleyes2:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,193
    24,852
    113
    tracing Geo-location.. ... ...
    ඔහොමම පැයකින් විතර සීනි check කරලා පෙන්නුවා නම් ඕකා ආයේ ජීවිතේට ඕවා දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ..